Best Seller

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

Availability: In stock

Original price was: Rs. 600.Current price is: Rs. 540.

මේ අපූර්ව ග්‍රන්ථය තුළින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිලිබද  මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී ක්ලාක් කළ  ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක්ද සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්මෝන්ද සහභාගීවේ.

ඔවුහු දෙවුන්දරට කිරින්දට හා තංගල්ලට නුදුරු  සාගරේ කරන ගවේෂණ  අපූරු සොයා ගැනීම සදහා මගපාදයි ඉන් මූලික එකක් වන්නේ  අරුම පුදුම සාගර ජීවීන් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුරුය මේ ග්‍රන්ථය රසවත් වන්නේ ඒ නිසයි.

Quantity :
Compare

The treasure of the great reef

ආතර් සී. ක්ලාක්

පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු

 

Weight .350 kg
Loading...