Best Seller

මහත්මා ගාන්ධි

Availability: In stock

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,700.

‘ඔහු අප හැර ගොසිනි.

මුළු මහත් ඉන්දියාව පුරාම

හුදකලා වුණු, අනාථ වුණු හැඟීමක් පැතිර යයි. ඒ හැඟීම, අප හැමදෙනාටම දැනෙයි. ඒ හැඟීමෙන් අප මිදෙනු ඇත්තේ කවදා දැයි. මා දන්නේ නැත. එහෙම වුණත්, ඒ හැඟීමත් සමඟම, මේ මහා බල සම්පන්න පුරුෂයාට සමීපව ඉන්නට අපගේ පරම්පරාවට අවස්ථාවක් ලැබිණැයි යන අභිමානවත් ප්රශංසාත්මක හැඟීමද, අප තුළ දැනෙන්නට වෙයි. අනාගතයේදී, ශතවර්ෂ වශයෙන් හෝ සහශ්රක වශයෙන් හෝ අප පසුපසින් යුග ගණන් වළඹෙන විට, මෙම දෙවියන්ගේ මිනිසා මිහි මත පා තබා ගමන් කළ යුගයට අයත්ව සිටි අපගේ පරම්පරාව ගැන – අප කොතරම් නම් සුළු මිනිසුන් වුවද -ජනතාව සිහි කරනු ඇත්තේය. අපද ඔහුගේ මගෙහිම ගමන් කරමින්, ඇතැම් විට, ඔහුගේ දෙපා ස්පර්ශ වුණු ඒ ශුද්ධ භූමිය මතම ගමන් කළ බැව්ද, ඔවුන් සිහි කරනු ඇත්තේය”

ජවහර්ලාල් නේරු~

Quantity :
Compare

mahathma gandi

 

Weight .500 kg
Loading...