Cart

Best Seller

මරණය දොරකඩටම ඇවිත්

Availability: In stock

Rs. 440

මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව 

වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට හැකිවුණේ ඔහුගේ ආකල්පය නිසායි. ඔහු තමන්ගේ වධකයන්ට වෛර නොකළේය. ‘වෛර කරන විට ශක්තිය වැයවෙනවා. එතකොට ජීවත්වීමට අවශ්‍ය ශක්තිය වැයවෙනවා.’ ඔහු සිතුවේය

Quantity :
Compare

maranaya dorakadatama awith

පරිවර්තනය : සමරසිංහ ගුණසේකර

මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව

Weight .350 kg
Loading...