Best Seller

මම රක්ත වර්ණ නම් වෙමි

Availability: In stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 990.

1590 දශකයේ මුල් භාගයේ ස්තාන්බුල් නුවරදි,සිය ජීවිතයත්, අධිරාජ්‍යත් වර්ණනා කරනු පිනිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින්  නියම කරයි.ඒ  මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි.එහෙත් ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර  චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට මිනීමරුවා සොයා ගැනීම පිණිසත් ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකු ගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය බාර ක්ෂුද්‍ර  චිත්‍ර ශිල්පියාට සිදුවෙයි.මරාදැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීමය එදිරිවාදිකමක්ද, ආදරේ නිසා උපන් ඊර්ෂ්‍යා පර්වශබවෙහිද, එසේත් නැත්නම් ආගමික උමතුවේද?

අභිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූරු නිර්මාණයක් වන මෙම නවකතාව ආදරය සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම් විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.

Quantity :
Compare

Mama raktha warna nam wemi

My name is red – Orhan Pamuk

පරිවර්තනය : නිලූක කදුරුගමුව

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

 

Weight .835 kg
Loading...