Cart

Best Seller

මගේ දගෙස්ථානය

Availability: In stock

Rs. 520

මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි ,එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි . අපූර්ව  උල්පතකින් පැනනගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද  කෙටිකතා ද අතරින් පතර විසිර තිබේ .උපදේශාත්මක උපමා කතා පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වෙයි. වරෙක  ඒවා  හාස්‍යජනකය වරෙක  දුක්බරය

Quantity :
Compare

Mage dhaesthanaya

My Daghestan – Rasul Gamzatov

පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ – Mahinda Senarath Gamage

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers

 

 

 

Weight .354 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ දගෙස්ථානය”

Your email address will not be published. Required fields are marked *

Loading...