Best Seller

මකුළු දැලේ යුවතිය

Availability: In stock

Original price was: Rs. 650.Current price is: Rs. 520.

කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව

නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය

“අකුරු කියවන්න ඉගෙන ගන්න එපා එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි.
ඔයා තරුණයි. එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක් ප්‍රතික්ෂේප කරන්න කිසිවකට බාධා කරන්න එපා. එහෙම කළොත් ඒ අය ඔයාව යවන්නේ අතනට. අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කළාට පස්සෙ ඔවුන් ඔයාගේ පිට මැද්දේ කසයෙන් මකුළු දැලක් වියාවි.”

Quantity :
Compare

makulu dale yuwathiya

පරිවර්තනය : කුමාර සිරීවර්ධන

Weight .300 kg
Loading...