Best Seller

භවගත වීම

Availability: In stock

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.

මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත්  දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය විය.එය මා හට අභියෝගයක් වුව සියල්ල මම නිහතමානීව දැරුවෙමි.ඒවායේ උසස් බව මෙන්ම ඇද වැටීම ද විය සමහරවිට  ඒ සියල්ල සිදුවූයේ එකවරමය.

Quantity :
Compare

Bawagathaweema

Becoming – Michelle Obama

පරිවර්තනය : මහින්ද හත්තක

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශන

 

 

 

Weight .350 kg
Loading...