Cart

Best Seller

බොනී සහ ක්ලයිඩ්

Availability: In stock

Rs. 1,040

19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ, සුළු පරිමාණ මංකොල්ලකරුවෙකි.
බොනී සහ ක්ලයිඞ් 1930 ජනවාරි ටෙක්සාස්හිදී පළමු වරට මුණගැසී ඇත. එතැන් පටන් කොල්ලකෑම්, මිනීමැරුම් සහ වෙනත් සමාජ විරෝධී අපරාධ රැසකට වගකියමින් මොවුන් දෙදෙනා තවත් සමාජ විරෝධී තරුණයන් කීප දෙනෙක් සමග සාදාගත් කුඩා කණ්ඩායමක් වශයෙන් රට පුරා භීතිය පැතිරවීමට සමත් වූහ. පවුලේ අයට තිබූ බැඳීම හේතුවෙන් මොවුන් දෙදෙනා තම ඥාතීන් මුණගැසීමට වරින් වර ගම්බිම් බලා පැමිණි අතර එවන් අවස්ථා කීපයකදී නීති නිලධාරීන් විසින් මොවුන් කොටු කර ගැනීමට උත්සාහ කළද ඒවා ව්‍යාර්ථ විය

Quantity :
Compare

Bonne and clyde

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

පරිවර්තනය : ශ්‍රීලානි ප්‍රනාන්දු

Weight .400 kg
Loading...