bindunu athitaya
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
pages 315
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුළින් තෙත්විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බිය පත්ව සිටියා දැයි මා සිතුවාද ? නැත. මා දුටුවේ කෝපයට පත් පාලනයෙන් තොර දරුවෙකි.
සිදුවූ දේ පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් හා සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය ඇනාගේ කතාව ඉන් එකකි.
bindunu athitaya
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
pages 315
| Weight | .315 kg |
|---|