bindunu madira – nimmi muditha herath
pages 468
කේට් තම දරු දෙදෙනා අතහැර පලා ගියය. ආබාධිත බිළිඳු දියණියත් ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලා ගනිමින් බිඳී ගිය පවුල පිළිසක කරගන්නට සිදුවූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය, ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩනැගූ ඔවුන්ගේ ජීවිතයත් හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම චිත්‍රපටියක් නිසා විනාශ වී යනු ඇතිද.
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් The Could Be Us කෘතියේ පරිවර්තනය