Best Seller

බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

Availability: Out of stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.

ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය  සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය.පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුනු රැසක් අඩංගු වේ . ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගන ස්තූපයත් කතරගම මහ දේවාලය ගැන සඳහන් කරුණු අතිශය වැදගත්ය

මහාචාර්ය අනුර මනතුංග
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

Out of stock

Compare

Brithannyan liyu saba uwa ithihasaya

Manual of the province of uva

පරිවර්තනය : නිමල් බණ්ඩාර – Nimal Bandara

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

 

 

 

Weight .490 kg
Loading...