Best Seller

බලාපොරොත්තුව

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.

බලාපොරොත්තුව බෝවෙන සුලු ය. ඔබේ කටයුතු අන් අය තුළ හැඟීම් දනවයි. මගේ අවංක ආශාව මේ පොත සන්තාප බහුල මෙසමයෙහි සැනසීමටත්, අවිනිශ්චිත කලෙක දී මග සොයා ගැන්මටත්, බියක් ඇති වූ විටෙක දිරිමත් වීමටත් ඔබට උපකාර වනු ඇත.

මං හරියට ම දැනගෙන හිටිය අපි නොවෙයි මහ පොළව මත ඉන්න පෞද්ගලිකත්වයක්, හිතක් සහ හැඟීම් සහිත එක ම සත්තු ජාතිය කියන බව. අපි මේ සත්ව ප්‍රජාවෙ කොටසක්, එයින් වෙනස් වෙච්ච කොටසක් නෙවෙයි.

Quantity :
Compare

balaporoththuwa

the book of hope

පරිවර්තනය කුඩගම්මන සීලරතන

pages 280

Weight .348 kg
Loading...