Best Seller

පොපී

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 760.

පාඨකයින්ගේ ආදරය දිනාගත් මුදුණ වාර ගණනක් එළි දක්වා තිබෙන නිර්මාණයකි. ඇගේ නිර්මාණවල විශිෂ්ටත්වය ඇගේ කතාවක් සඳහා පුද්ගල චරිත ගණනාවක් කේන්ද්‍රීය වීමයි. ආදරය, වෛරය, අත්වැරදීම්, පසුතැවීම් යනාදී මිනිස් හැඟීම් සියල්ල හාස්‍යමය සංවේදී බවකින් නිර්මාණය කිරීමට මේරි වෙස්ලි ලේඛිකාව සමත් වී තිබේ.

ජීවිතය පිළිබඳව සරලව ලියැවුණු නිර්මාණවලට ඇලුම් කරන පාඨකයන්ට පොපී රසවත් තිළිණයකි.

“මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත.මා හුදකලාා වෙලාය.රිය පැදවූ කෙනෙක් සිටිය යුතුය. ඔවුන් මෙහි සිටිය යුතුය. කවුරුත් නැත.නොකඩවා නාද වෙමින් තිබූ රියේ නලාව නතර විය ඇගේ දෑසට විදුලි පන්දම් එළිය වැටුණි. විලී කතා කරන හඬ ඇසුනි.

“පොපී ,පොපී, ඔයා කොහෙද ?කතාතා කරගන්නකෝ!”

මෙතන කෙනෙක් ඉන්නවා. රෝදෙට යටවෙලා වගේ ලොරිය හැප්පෙද්දි කාර් එක ළඟ කවුරුහරි ඉන්න ඇති.”

Quantity :
Compare

POPPY
පරිවර්තනය – මානෙල් ජයන්ති ගුණසේකර
Translated by Manel Jayanthi Gunasekara

pages 392

Weight .443 kg
Loading...