Best Seller

පොත් හෙර

Availability: In stock

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,615.

අසාමාන්‍යයි අනුනාදක බවකින් හා උචිත ප්‍රස්තුතයකින් යුතුයි. අලංකාර හා කෝපකරවන සුළුයි
– Telegraph –

ජීවිතය වෙනස් කළ හැකි කෘතියකි.
– New York Times –

සත්‍ය වශයෙන්ම අද්විතීයයි.වැඩිපුර සාකච්ඡාවට බඳුන් කළ හැකි,සිතුවිලි පොලඹවනසුලු තහවුරු කරවන සුළු හා විශ්මිත පිටුපෙරලීමකි. එය ප්‍රමාණවත් තරම් උසස් අන්දමට වර්ණනා කිරීමට මා අසමත්ය.
– Guardian පුවත්පතේ පිලිප් ආඩෑග්-

මෙය විශ්වයම ලගා වීමක් සහිත බරපතල කෘතියකි අලංකාර ලිවීමකි
– Daily Express –

ලොමු දැහැගැන්වෙන සුළුය
– The Book Seller –

බොහෝ නෙත් තෙත් කරවනු ඇති හද සසල කරවන නිර්මාණයකි. සිත්ගන්නා සුළු හා කම්පනයට පත් කරවන සුලු නිර්මාණයකි
– washington post –

මායාකාරී කතන්දරයකි
– Elle-

Quantity :
Compare

poth hera

book theif

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

Weight .400 kg
Loading...