Best Seller

පියෝනි

Availability: Out of stock

Original price was: Rs. 750.Current price is: Rs. 637.

පියෝනි , අදින් සියවස්  එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්‍රකරණය පිළිබඳ කතාවකි. තවකෙකුට එය බටහිර ආගම් හා පෙරදිග ආගම් අතර  වන ජීවන වටිනාකම් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයකි .අයෙකුට එය විවාහය පිළිබඳ කෙරෙන දාර්ශනික විශ්ලේෂණයක් විය හැකිය .තවත් අයකුට එය මිනිසාට පෙර දැකිය නොහැකි දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතාවකි .එය අදින් සියවස් එක එකහමාරකට පෙර චීනයේ කළ සුන්දර චාරිකාවක් ඇයි තවකෙකු සිතනු ඇත .යමෙකු ඒ ජීවිතය යථාර්ථය පිළිබඳව  කතාවක් ඇයි කියනු ඇත .එය තනිකමේ රුදුරු  බව සහ සාමූහිකත්වය මිහිර පිළිබඳ කතාවක් ඇයි  කෙනෙකු කීවද වැරදි නැත . කෙනෙකුට එය දුක්ඛාන්තයකි තවෙකෙකුට එය සුඛාන්තයකි එහෙත් මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම්පුරන ආදරය ගැන කියවෙන සුන්දර ආදර කතාවකි.

Out of stock

Compare

PEONY – PEARL S.BUCK

පරිවර්තනය : ශ්‍යාමන් හේකොඩි – Sayaman Hemakodi

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidarshana publishers

 

 

 

 

Weight .606 kg
Loading...