Cart

Best Seller

පිටුවහල් සිත්තරී

Availability: In stock

Rs. 730 Rs. 584

එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,”හොරු සහ ගණිකාවෝ” විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා .

අපේ ජීවිත සදහටම වෙනස් වුණා .

අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා .

ලෝකෙ අපි ගැන දැනගෙන හිටියේ නැහැ .මුළු ලෝකයටම අපිව අමතක උනා .ලෝකෙටම රහසින් අපේ රටවල් ලෝක සිතියමෙනුත් මැකිලා ගියා

ඒත් තවමත් …

අපේ කතාව මේ ලෝකෙට කියන්න අපිට අවසර නැහැ

ඒ නිසාම අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම  යුතුකම මම කළා .

Quantity :
Compare

Pituwahal siththari

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi muditha Herath

ප්‍රකාශනය :විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

Between shades of gray – Ruta Sepetys

 

Weight .467 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිටුවහල් සිත්තරී”

Your email address will not be published. Required fields are marked *

Loading...