Cart

Best Seller

පළිගැනීමේ මෙහෙයුම

Availability: In stock

Original price was: Rs. 680.Current price is: Rs. 612.

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක්

මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්

ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක්

ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්.

නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටන් කරන වියට්නාම යුද විරුවෙක්

ඔහුගේ කාර්ය ඉටුවේද?

Quantity :
Compare

Paliganime meheyuma

Avenger – Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

Weight .550 kg
Loading...