nalawili geeyak
Lullaby – Leila Slimani
#1 INTERNATIONAL BESTSELLER
WINNER OF THE PRIX GONCOURT
පරිවර්තනය: නිමල් සෝමරත්න
කීර්තිමත් ප්‍රංශ – මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම දරු දෙදෙනා ගේ රැකවරණයට මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ.
මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටියද ඊර්ෂ්‍යාව , සැකය ,කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝල්ගේ සිහිනයට කුමක් සිදුවෙයිද?
බලය, පන්තිය, ජාතිය,මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන ප්‍රතිභාපූර්ණ සම්මානනීය ලේඛිකාවකගේ කියවිය යුතුම නවකතාවකි.
nalawili geeyak
Lullaby – Leila Slimani
#1 INTERNATIONAL BESTSELLER
WINNER OF THE PRIX GONCOURT
පරිවර්තනය: නිමල් සෝමරත්න
Weight | .150 kg |
---|