Cart

Best Seller

දොස්තර ෂිවාගෝ

Availability: In stock

Rs. 855

දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැගෙන ප්‍රේම වෘත්තාන්තය දොස්තර ෂිවාගෝ නව කතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි.එහෙත් සමාජයට වඩා පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඇත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි .1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන් දොස්තර ෂිවාගෝ නවකතා කරු බොරිස් පැස්ටර්නැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර දීමේ දී ප්‍රමුඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණය යි.අසහාය සිනමාවේදී ඩේවිඩ් ලීන් දොස්තර ෂිවාගෝ නවකතාව ඇසුරෙන් නිමැවූ දොස්තර ෂිවාගෝ මහා සිනමාව වෘත්තාන්තයෙන්ද  නවකතාවේ මේ පුද්ගලබද්ධ තත්ත්වය වඩ වඩාත් ඉස්මතු කර තිබීමෙන් ද ඒ කරුණු සනාථ වේ.

Quantity :
Compare

Doctor Zhivago

අසංෂිප්ත පරිවර්තනය : භද්‍රජී මහින්ද ජයතිලක

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

1958 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව.

 

Weight .750 kg
Loading...