Cart

Best Seller

දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.

ඔබට මේ කතා ඉවසා දරා ගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බව ය .දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද , මම එය ආවරණ කරන්නට තැත් නොකරමි .එය මගේ කාර්යයද නොවන්නේය .ඒ සන්නාලියන් ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුතඔබ ජීවත් වන සමාජය කැත බවයි .මගේ කතා තුළින් මම සත්‍ය නිරාවරණය  කරමි .එසේම මට මා  දැනෙනුයේ සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු කර මසන්නෙකු මෙනි.
සදාන් හසන් මන්ටෝ.

Quantity :
Compare

Depalu karana lada hadawathaka chodana pathraya

පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidarshana publishers

 

Weight .850 kg
Loading...