Thahanam deshayata rahas charikawak
කතෘ : කපිල කුමාර කාලිංග
පිටු : 162
“එකෙක්වත් පිටිපස්ස බලන්න එපා..
ඔලුව කුඩු වෙන්න තියෙනවා!”
සැරයන් තුවක්කුව මානමින් ගුගුරයි
ඉන්පසු අප ඉදිරියේ වූ වීදියේ දක්නට ලැබුණේ ඉතා බිහිසුණු කනගාටුදායක සිදුවීම් පෙළකි.
සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක්,ජනාධිපති අයියන්දේගේ පාක්ෂිකයන් යැයි අත්අඩංගුවට ගත් පිරිසක් කපා කොටා දමන්නට වූහ.
තාප්පයක් අසල පෙළට සිටු වූ තවත් පිරිසක් හිස පිටුපස දෑත් බැඳගෙන මර බියෙන් වෙවුලති.
ඔවුන් වෙත තුවක්කු එල්ල කරගත් සෙබළු වෙඩි තැබීමට සැරසෙති නැත්නම් ඒ බවක් අඟවති.
Thahanam deshayata rahas charikawak
කතෘ : කපිල කුමාර කාලිංග
පිටු : 162
Weight | .192 kg |
---|