TANIA
ටානියා
චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය –
පරිවර්තනය – ජනජීව වේහැල්ල
“ධනවාදයෙන් ක්රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි.”
-චේ ගුවේරා-
“ප්රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය.”
-ටියොබල් ඩෝ-
(රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක)
“අපේ ‘ඉටා’ ටමාරා බවට පත්වුණා. ‘චේ’ සමඟ ඇය ‘ටානියා ගරිල්ලාවරිය’ බවට පත්වුණා ඉතිහාසය ඇය ටානියා බවට නම් කර අවසන්. ඇය සැන්ටා ක්ලාරා හි ‘චේ’ ගුවෙරා ස්මාරක පරිශ්රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරනීය දියණිය ටමාරා – ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්. ඉටාගේ මව ලෙස මටත් එය මහත් ගෞරවයක්. මට දියණිය අහිමිවුණා. නමුත් කියුබානු ජනතාව අතර මට බොහෝ දරුවන් ඉන්නවා.”
-නාඩියා බන්තේ-
( ටානියාගේ මව)
TANIA
ටානියා
චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය –
පරිවර්තනය – ජනජීව වේහැල්ල
Weight | .200 kg |
---|