ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
Availability:
In stock
Rs. 1,300 Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
මව මිය ගිය විට,
පියා මහගෙදර තනි වෙලාය!
දූ දරුවෝ,
තම සිහින හඹා යාමට
රටේ හැමතැනම විසිරිලාය!!
මළ ගෙදර අවසන් වූ
මොහොතේ පටන්
නැවත පිටව යාමට ය
ඔවුන්ගේ හදිස්සිය!
පියා මහගෙදර තනිවීම,
ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම…..
පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී.
එතැන් පටන් පියාව රැකබලා ගැනීමට….
පියාව තමන් සමග රැගෙන යාමට..
එකම පොරයකි!
මෙහෙ වගේම එහෙත්!
මෙහෙ සමහර පුත්තු දුවලාමයි
එහෙත්!
Compare