Cart

Best Seller

ජීවිතය යලි ලදිමි

Availability: In stock

Rs. 810

2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය.

බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය.

අනෙක් මව්වරුන් ජීවිත ආශාවෙන් තම දරුවන් අතර මග දමා ස්වයං විමුක්තිය පැතුව ද මේ මව තම දරුවා මතම නැහෙයි. සමාජ ඉතිහාසයේ ඉතා අඳුරු යුගයක දී මානව බැඳීම් හා අදිටන මතින් පලා ගිය  ජීවිතය යළි ළඟා කරගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළි කරයි

Quantity :
Compare

jeevithaya yali ladimi

Rescuse from the ashes – by Leokadia Schmidt

වෝර්සෝ ගෙටෝවේ සිරවූ මවකගේ දිනපොතෙන්

පරිවර්තනය : රෝහණ වෙත්තසිංහ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

පිටු : 523

Weight .600 kg
Loading...