Cart

Best Seller

ගිනි කුරුල්ලා

Availability: In stock

Rs. 456

The susunbird – Wilber Smith

පරිවර්තනය : සුසන්ත කොඩිතුවක්කු – Susantha kodithuwakku

ප්‍රකාශනය :විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

Quantity :
Compare

The susunbird – Wilber Smith

පරිවර්තනය : සුසන්ත කොඩිතුවක්කු – Susantha kodithuwakku

ප්‍රකාශනය :විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

කලී බෙන්ජමින් කාසින් නම් පුරා විද්යාඥයා සහ ලොරේන් ස්ට්රවැසන්ට් නම් කෝටිපතියා එක්ව මෙහෙයවනු ලැබූ පුරා විද්යා ගවේෂණය වටා ගෙතුනු අපූරු කතා පුවතකි. හෙවාඩ් කාටර් විසින් මිසරයේ ටූටාන් කාමන් රජු ගේ සොහොන් ගැබ සොයාගත් පසු ලොව කරන ලද විශාලතම පුරා විද්යා කැනීම මෙය වේ. මේ අතර ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ත්රස්ත ප්රහාරයන් ගෙන් සහ ඔවුන් ගේ ආදර සබඳතා වලින් කතාව තවත් රසවත් වී ඇත.
කතාවේ දෙවන භාගයට අනුව මේ සියල්ලන්ම පෙර ආත්මයකදී එකට ජීවත් වී ඇත.
බටහිර රචකයෙකු අතින් පුනුරුප්පත්තිය පිළිබඳව ඉතා කලාතුරකින් ලියැවුනු ගොන්නට අයත් වන රසවත් කතාවකි.

 

 

Weight .411 kg
Loading...