Best Seller

කෝනා

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 807.

The Golden lsland නම් කෘතිය Denis Clark නම් ලේඛකයා අදින් වසර හැත්තෑ පහකට පමණ පෙර ලියන ලද්දකි.

එදා ශ්‍රි ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර විරුවන්ගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වේ.

ඒ හෙළ උරුමයත් සමගම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණි යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ ජීවත් වනු ඇත.

Quantity :
Compare

kona

The Golden Island – Denis Clark

පරිවර්තනය : අනුල ද සිල්වා

Weight .150 kg
Loading...