Cart

Best Seller

කාන්තාරයේ කදුළු

Availability: In stock

Rs. 700 Rs. 560

 

සූඩානයේ දාෆූරහි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන් හි මිලේච්ඡයෙක් ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දුෂණයට ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම්බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යට පැමිණෙයි. එහිදීද සිදුවන්නේ අ කටයුත්තකි …

tears of the desert හී පරිවර්තනය

 

Quantity :
Compare

Kantharaye kandulu

Tears of the desert – Halima Bashir

පරිවර්තනය : අනුර කේ එදිරිසූරිය – Anura k Edirisooriya

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනය – Subavi publishers

 

 

 

Weight .411 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ කදුළු”

Your email address will not be published. Required fields are marked *

Loading...