Kantharaye kandulu
Tears of the desert – Halima Bashir
පරිවර්තනය : අනුර කේ එදිරිසූරිය – Anura k Edirisooriya
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනය – Subavi publishers
සූඩානයේ දාෆූරහි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන් හි මිලේච්ඡයෙක් ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දුෂණයට ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම්බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යට පැමිණෙයි. එහිදීද සිදුවන්නේ අ කටයුත්තකි …
tears of the desert හී පරිවර්තනය
Out of stock
Kantharaye kandulu
Tears of the desert – Halima Bashir
පරිවර්තනය : අනුර කේ එදිරිසූරිය – Anura k Edirisooriya
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනය – Subavi publishers
Weight | .411 kg |
---|