Best Seller

කරුමක්කාර කතාවක්

Availability: Out of stock

Original price was: Rs. 300.Current price is: Rs. 270.

සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය.

තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව ඉස්මතු කරයි.

Out of stock

Compare

Karumakkara kathawak

Chronicle of a Death foretold – Gabriel Garcia Marqurz

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ

පිටු 128

 

 

Weight .158 kg
Loading...