Cart

Best Seller

කඳුකරයේ විරු දරුවෝ

Availability: In stock

Rs. 1,040

සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි.

“ඒ සර්පයෙක් ද?” හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ.

“මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි”

” ෂ්…ෂ්….නිශ්ශබ්ද වෙන්න”

ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.

Quantity :
Compare

Hills End – Ivan Southall

kandukaraye viru daruwo

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

Weight .250 kg
Loading...