Cart

Best Seller

කන්දක් සේමා

Availability: In stock

Rs. 1,350

නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙමෙයි.

තමන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා, නීගතාවෙ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරුහරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතේ නැවත සොයා ගන්නයි.

සුමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට ,සන්ජෝ නගරයේ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදීයි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

Quantity :
Compare
Category:

kandak sema

කතෘ : සුමිත්‍රා රාහුබද්ධ

Weight .250 kg
Loading...