Cart

Best Seller

ඌවේ ඇදහිලි විශ්වාස

Availability: In stock

Rs. 680

අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින්  එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ  උදාර කාර්යය භාවය ඌව පළාතේ සිදු වූ ආකාරය විග්‍රහ කෙරෙන පරීක්ෂණයක් ලෙසින් මේ කෘතිය හඳුන්වාදිය හැකිය.

Quantity :
Compare

Uwe adahili wishwasa

කැලණිය විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයනාංශය දුශ්ය කලා සැලසුම්කරණ හා ප්‍රාසංගික කලා අධ්‍යයන ඒකකයේ ,සහාය කථිකාචාර්ය රමිත චන්ද්‍රසේකර

 

Weight .212 kg
Loading...