alawantha jeththukaraya
පරිවර්තනය : එල් එස් එස් පතිරත්න
pages 274
අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය.
ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරීන්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසු පිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කරනොඇඹූ වටිනා අශ්වයා, ‘මර්කරි’ වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය.
මේ දෛවෝපගත හමුවීම සුරීන්ගා යොමු කළේ දහ අටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදු වූ සිදුවීම් මාලාව ඇය රැගෙන ගියේ ‘නිව්ගේට් සිර ගෙදර භීෂණය වෙතය. අවසානයේ තමා පටලැවී සිටි ද්‍රෝහිකම් හා පවාදීම් ජයගන්නා ඈ සැබෑ ආදරය සොයාගත්තාය.
alawantha jeththukaraya
පරිවර්තනය : එල් එස් එස් පතිරත්න
pages 274
| Weight | .200 kg |
|---|