Best Seller

ආදම්ගේ පාරාදීසිය

Availability: Out of stock

Original price was: Rs. 880.Current price is: Rs. 704.

CAROLINE CORNER
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය “CEYLON – THE PARADISE OF ADAM” ය.

එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.

කුමාර සිරිවර්ධන මහතා විසින් සිදුකළ එම කෘතියේ සිංහල පරිවර්තනය “සිලෝන් – ආදම්ගේ පාරාදීසය”

Out of stock

Compare

Adam ge paradesiya

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena

ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers

 

 

 

Weight .364 kg
Loading...