Cart

Best Seller

අහිමි හිම බිම

Availability: Out of stock

Rs. 280

 

“අහිමි හිම බිම”

පරිවර්තනය : ප‍්‍රියංවදා බන්දුවර්දන

Out of stock

Compare

Ahimi hima bima

පරිවර්තනය : ප්‍රියන්වදා එම් බන්දුවර්ධන – Priyanwada M Banduwardena

ප්‍රකාශනය : අශීර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මග හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතරදෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.

Weight .300 kg
Loading...