Best Seller

අහිමි රස මතක සොයා (කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2)

Availability: In stock

Original price was: Rs. 550.Current price is: Rs. 440.

කියෝතෝ වේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම් ආහාරයක රස සුවඳ මනාව ඔබේ මනසට දැනෙන නිසා පොත කියවන අතරේ ඔබට කුසගින්නක් දැනුණහොත් එය පුදුමයක් නොවේය.

Quantity :
Compare

ahimi rasa mathaka soya

පරිවර්තනය රශ්මික මණ්ඩාවල

pages 192

Weight .200 kg
Loading...