Best Seller

අවබෝධයෙන් ජීවත් වීම

Availability: In stock

Original price was: Rs. 570.Current price is: Rs. 456.

“දැනුම” සහ “අවබෝධය” යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත්  වෙනස්ම තත්ත්වයන් දෙකකි .’දැනුම’ ලබාගත හැකි ය – ලබා දිය හැකි ය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය. අත් කර දිය නොහැකිය.  අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ  අත්දැකීම්ය . අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධය යි . ‘තේරුම් ගැනීම’ දරා ගැනීම සහ සංවේදී වීම අඹු-සැමි සම්බන්ධතාව උදෙසා  වැදගත්ය

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි  එකට ජීවත් වන සැමියෙකුගේ හෝ බිරිඳක‍‍‍‍‍‍ට පැවසීම තුල තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ . පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් ජීවිතය පෙනෙන්නේ නැත

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ජීවිතාවබෝධය වෙනුවෙන් ලියන ලද්දකි

Quantity :
Compare

Living In Harmony

Awabodayen jeevathweema

කතෘ : සරත් විජේසූරිය – Sarath wijesooriya

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

“දැනුම” සහ “අවබෝධය” යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත්  වෙනස්ම තත්ත්වයන් දෙකකි .’දැනුම’ ලබාගත හැකි ය – ලබා දිය හැකි ය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය. අත් කර දිය නොහැකිය.  අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ  අත්දැකීම්ය . අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධය යි . ‘තේරුම් ගැනීම’ දරා ගැනීම සහ සංවේදී වීම අඹු-සැමි සම්බන්ධතාව උදෙසා  වැදගත්ය

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි  එකට ජීවත් වන සැමියෙකුගේ හෝ බිරිඳක‍‍‍‍‍‍ට පැවසීම තුල තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ . පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් ජීවිතය පෙනෙන්නේ නැත

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ජීවිතාවබෝධය වෙනුවෙන් ලියන ලද්දකි

Weight .282 kg
Loading...