Cart

Best Seller

අවබෝධයෙන් ජීවත් වීම

Availability: In stock

Rs. 570 Rs. 456

“දැනුම” සහ “අවබෝධය” යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත්  වෙනස්ම තත්ත්වයන් දෙකකි .’දැනුම’ ලබාගත හැකි ය – ලබා දිය හැකි ය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය. අත් කර දිය නොහැකිය.  අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ  අත්දැකීම්ය . අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධය යි . ‘තේරුම් ගැනීම’ දරා ගැනීම සහ සංවේදී වීම අඹු-සැමි සම්බන්ධතාව උදෙසා  වැදගත්ය

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි  එකට ජීවත් වන සැමියෙකුගේ හෝ බිරිඳක‍‍‍‍‍‍ට පැවසීම තුල තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ . පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් ජීවිතය පෙනෙන්නේ නැත

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ජීවිතාවබෝධය වෙනුවෙන් ලියන ලද්දකි

Quantity :
Compare

Living In Harmony

Awabodayen jeevathweema

කතෘ : සරත් විජේසූරිය – Sarath wijesooriya

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

“දැනුම” සහ “අවබෝධය” යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත්  වෙනස්ම තත්ත්වයන් දෙකකි .’දැනුම’ ලබාගත හැකි ය – ලබා දිය හැකි ය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය. අත් කර දිය නොහැකිය.  අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ  අත්දැකීම්ය . අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධය යි . ‘තේරුම් ගැනීම’ දරා ගැනීම සහ සංවේදී වීම අඹු-සැමි සම්බන්ධතාව උදෙසා  වැදගත්ය

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි  එකට ජීවත් වන සැමියෙකුගේ හෝ බිරිඳක‍‍‍‍‍‍ට පැවසීම තුල තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ . පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් ජීවිතය පෙනෙන්නේ නැත

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ජීවිතාවබෝධය වෙනුවෙන් ලියන ලද්දකි

Weight .282 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවබෝධයෙන් ජීවත් වීම”

Your email address will not be published. Required fields are marked *

Loading...