Cart

Best Seller

අම්මා

Availability: In stock

Rs. 632

රුසියානු හා ලෝක සාහිත්‍යය උසස් තැනක් දරන මාමාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ “අම්මා”. අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි . ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට පැහැදිළි ලෙස දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවෙනි කෘතිය “අම්මා” ය කම්කරු පන්ති සටන් වල වැදගත්ම ඔප් නංවා  පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර සමාජවාදී විප්ලවය ජයග්‍රහණය සඳහාත් සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීසඳහාත්  මහඟු සේවයක් ඉටු කළේය

Quantity :
Compare
Categories: ,

Mother – Maxim Gorky

අනුවාදය : දැදිගම වී රොද්‍රිගු

ප්‍රකාශනය : කහෙලි ප්‍රකාශකයෝ

 

Weight .479 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අම්මා”

Your email address will not be published. Required fields are marked *

Loading...