Mother – Maxim Gorky
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : කහෙලි ප්‍රකාශකයෝ
රුසියානු හා ලෝක සාහිත්‍යය උසස් තැනක් දරන මාමාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ “අම්මා”. අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි . ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට පැහැදිළි ලෙස දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවෙනි කෘතිය “අම්මා” ය කම්කරු පන්ති සටන් වල වැදගත්ම ඔප් නංවා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර සමාජවාදී විප්ලවය ජයග්‍රහණය සඳහාත් සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීසඳහාත් මහඟු සේවයක් ඉටු කළේය
Mother – Maxim Gorky
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : කහෙලි ප්‍රකාශකයෝ
Weight | .479 kg |
---|