Cart

Best Seller

අපරාජිත ජීවිතයක්

Availability: In stock

Rs. 544

අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ “අපරාජිතෝ”  නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි  මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපු” නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය  අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත.සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කුළුගන්වන මෙම නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවට ද පත් විය

Quantity :
Compare

Aparajitha jivithayak

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

වංග බසින් සිංහලයට : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

Weight .287 kg
Loading...