Cart

Best Seller

අඬන්න එපා මගෙ පුංචි පුතේ

Availability: In stock

Rs. 750 Rs. 600

කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි .

ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා දෙන්නට සිදු වූ අවස්ථා එළඹුණි

ගත වූ වසර 20 ක කාලය තුළ එවැනි අසරණභාවයට පත්වූ දරුවන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් ඇය විසින් යහපත් දරුවන් ලෙස සමාජයට දායාද කර ඇත. ඇය ලියා ඇති පොත් වල සඳහන් වන්නේ ඇය විසින් රැක බලා ගත් දරුවන්ගේ ජීවිත පිළිබඳව සත්‍ය කතාවන්ය

Quantity :
Compare

Adan epa mage punchi puthe

A baby’s cry – Cathy Glass

අනුවාදය – හස්තික පොල්වත්තගේ – Hasthika polwattage

ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ – pahan publishers

 

 

Weight .375 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අඬන්න එපා මගෙ පුංචි පුතේ”

Your email address will not be published. Required fields are marked *

Loading...