Cart

Showing all 23 results

0 out of 5

හිට්ලර්ගේ සිරකරුවෙක්

Original price was: Rs. 990.Current price is: Rs. 792.
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
0 out of 5

ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය

Original price was: Rs. 490.Current price is: Rs. 392.
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය  සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
0 out of 5

යතුරු හතේ අභිරහස

Original price was: Rs. 500.Current price is: Rs. 400.
රහස් පරීක්ෂක ඩික් මාර්ටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවී ෆිනී ගේ අභිරහස් මරණයට හේතුව අගුළු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය. එය සෙල්ෆෝඩ් සාවාමිවරයාගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනෙකි. සෙල්ෆොට් සොහොන හා බැඳුනු ශාපය කුමක්ද? ලාන්ස්ඩවුන් මෙනවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
0 out of 5

අභිරහස් සොහොයුරියෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
වෙඩි පහරට ලක්ව අභිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෲස් පිරිමියෙකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩු යටකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි. එම මනුෂ්‍ය ඝාතනයට පීටර්ගේ ඇති සම්බන්ධය කුමක්ද? පීටර් සහ රේතම් ආර්‍යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්‍රේම ත්‍රිකෝණයක ආරම්භයක්ද? කුඩා එළිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද? එලෙසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා...
0 out of 5

ටූනා අසිපතේ අභිරහස

Original price was: Rs. 390.Current price is: Rs. 312.
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆිල්ඩ් මහතා හදිසියේ ඝාතනයට ලක්වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි. සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද? දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆිල්ඩ් මහතාට වෛර කළේ මන්ද? ෆිල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරි මෙනවිය මිනීමරුවාගේ කාගේ කවුද? ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද? තමාට එල්ල වූ වෙඩි පහර සමග මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා...
0 out of 5

ලස්සන වසිලිස්සා

Original price was: Rs. 850.Current price is: Rs. 680.
lassana wasilissa රුසියානු සුරංගනා කතා pages 222
0 out of 5

කාඕ යු -පාඕ

Original price was: Rs. 800.Current price is: Rs. 640.
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව...
0 out of 5

ලංකාවේ සියවසක්

Original price was: Rs. 850.Current price is: Rs. 680.
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
0 out of 5

අහසට හිණිමං

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
"මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා.." "අහ්.. මේ ලීස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ...." "මට කියන්න ඕන මෙච්චරයි ඔයා මේ පොත ප්‍රකාශ කලොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා.." දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත. "ඔයා ඔයාගේ නීතිඥයා එක කතා කරල බලන්න නඩුවක් දාන්න ඉඩ තියෙනවද කියල. ඔයාට පෞද්ගලිකත්වය රැක...
0 out of 5

හෙට උදා වුවහොත්

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි.සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව" නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි."
0 out of 5

දෙවත

Original price was: Rs. 600.Current price is: Rs. 480.
මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන...
0 out of 5

විසඹසර

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
"රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
0 out of 5

ඒ අපූරු මග

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි.. මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට...
0 out of 5

නිසල දියවත

Original price was: Rs. 650.Current price is: Rs. 520.
කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන .ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක් .රත්නාවලී හිමින්සැරේ කාමරේ ජනේලය ඇරියා. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවණැලි වලින් .රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනවා .හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහා දුකකින් වගේ.හෝරා බාගයක් විතර වස්දඬු රාවය ඇහිලා හිමින් නැතිව ගියා .රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිලා ඒ...
0 out of 5

මන්දාරම් උයන

Original price was: Rs. 600.Current price is: Rs. 480.
දුල්කිත් කළුවර  වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය .අක්කර භාගයක් පමණ වන ගෙවත්තේ කොනට වන්නට තිබෙන මේ පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනයක ද වුවද අඳුරුය .නුග ගසකින් හෙවන වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන  පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී .පොකුණ අසල ඇති උණ පඳුර යට...
0 out of 5

අසනග වැසි

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටිය .පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට .ආලත්ති අම්මා ගේගෙ නිකටෙන් අල්ලලා බිත්තිය පැත්තට හැරෙව්වා ම තමයි දැක්කෙ හෙවනැලි දෙක නියපොත්තෙන් බිත්තියේ ඇදලා .දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා .තමාගේ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ .ආලත්ති අම්මා හිතුවේ කෙළින්ම කතාකරන්න ඕනය කියලා . මහත්තයා ... අපි දෙන්නම...
0 out of 5

ගුරු ගීතය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පිංතූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය .ඔබේ උපදෙස් මට බෙහෙවින් ම වටී .මා අඳින චිත්‍රය පළමුවැනි ගුරුවරයාට අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට්වාදීයාට, දුෂෙයින් ට  කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි
0 out of 5

සියානාවට දූත ගමනක්

Original price was: Rs. 420.Current price is: Rs. 336.
Sienawata dutha gamanak - Mission to siena- Hadley chase පරිවර්තනය : බර්ටි ද කොස්තා ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ  
0 out of 5

රෙගේ රජු

Original price was: Rs. 360.Current price is: Rs. 288.
රෙගේ රජු සමඟ මගේ ජීවිතය - Rege raju samaga mage jeevithaya No Woman No Cry: My Life with Bob Marley බොබ් මාර්ලි ගැන රීටා මාර්ලි කියන කතාව අනුවර්තනය : ජනජීව වේහැල්ල - Janajeewa wehalla ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

අවසාන කුංචනාදය

Original price was: Rs. 800.Current price is: Rs. 640.
Awasana Kunchanadaya කතෘ : වෛද්‍ය නන්දන අතපත්තු - Dr. Nandana Athapaththu සංස්කරණය : මොහාන් ශ්‍රියන්ත ආරියවංශ - Mohan sriyantha Ariyawansha
0 out of 5

අමේසන් වික්‍රමය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
Amazon adventure - Willard pricr ළමා නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers  
0 out of 5

අනේ අනේ විලියම්

Original price was: Rs. 360.Current price is: Rs. 288.
Ane ane william - Just william - Richmal Crompton පරිවර්තනය : උපාලි රත්නායක - Upali Rathnayake ප්‍රකාශනය : සුසර  ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

ජීවිතයට පාඩම් සියයක්

Original price was: Rs. 650.Current price is: Rs. 520.
Jeevithayata padam siyayak - Robin Sharma - රොබින් ශර්මා පරිවර්තනය : උපාලි රත්නායක - Upali rathnayake ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
Loading...