Cart

Showing 1–48 of 78 results

0 out of 5

කාලය අවකාශය තුළ මාක්ස්වාදය

Rs. 1,080
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන්...
0 out of 5

කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය

Rs. 720
මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්‍යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස්...
0 out of 5

සියවැන්නී

Rs. 880
ප්‍රේමතෝ ජායතී අසෝකෝ කෘතිය හරහා ඉමහත් පාඨක ප්‍රතිචාර දිනාගත් කතුවර ඉසුරු ප්‍රසංග ගේ නවතම කෘතිය "සියවැන්නී" "කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස් වල වාද කළා මතකද? "ඔව් ඒත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුවත් නොහිතපු විදියට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ...
0 out of 5

අපේ අහසට අලුත් පාටක්

Rs. 1,120
"සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා...  ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්.  ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට." ඉන්දියාවේ ගණිකා...
0 out of 5

ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි

Rs. 1,040
මව මිය ගිය විට, පියා මහගෙදර තනි වෙලාය! දූ දරුවෝ, තම සිහින හඹා යාමට රටේ හැමතැනම විසිරිලාය!! මළ ගෙදර අවසන් වූ මොහොතේ පටන් නැවත පිටව යාමට ය ඔවුන්ගේ  හදිස්සිය! පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම..... පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී. එතැන් පටන් පියාව රැකබලා ගැනීමට.... පියාව තමන් සමග රැගෙන යාමට.. එකම...
0 out of 5

රෝස් මෙණෙවියගේ දියණිය

Rs. 1,280
උමතු ආලයක සිරකාරියක ව සිටි ඇයට කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව  පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හොකින්ගෙ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වූයේද නැත.තමා සොයා ගත්තේ පරිපූර්ණ  ප්‍රේමවන්තයෙකියි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවාය.තෘප්තිමත්  නොවූ  ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති  ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණු වන්දිය වූයේ ඇය සිතින්...
0 out of 5

ප්‍රේමසූත්‍ර

Rs. 1,120
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව...
0 out of 5

පඬුරු බඳින ගස්

Rs. 1,120
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්. ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්. එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස...
0 out of 5

කොණ්ඩිත්තම්

Rs. 460
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත්...
0 out of 5

පොල්කිචි ප්‍රේමය

Rs. 420
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව
0 out of 5

ඕපපාතික

Rs. 200
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ   දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
0 out of 5

බිඳුණු බිළින්දා

Rs. 1,080
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි   ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
0 out of 5

ඇට ගැහියං

Rs. 1,120
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්!   තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
0 out of 5

පියෙන් පියවර නැගෙන් මුදුනට

Rs. 880
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Rs. 800
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

විරූපා

Rs. 560
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත්  ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින්  සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය...
0 out of 5

තහනම් දේශයට රහස් චාරිකාවක්

Rs. 260
"එකෙක්වත් පිටිපස්ස බලන්න එපා.. ඔලුව  කුඩු වෙන්න තියෙනවා!" සැරයන් තුවක්කුව මානමින් ගුගුරයි ඉන්පසු අප ඉදිරියේ වූ වීදියේ දක්නට ලැබුණේ ඉතා බිහිසුණු කනගාටුදායක සිදුවීම් පෙළකි. සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක්,ජනාධිපති අයියන්දේගේ පාක්ෂිකයන් යැයි අත්අඩංගුවට ගත් පිරිසක් කපා කොටා දමන්නට වූහ. තාප්පයක් අසල පෙළට සිටු වූ තවත් පිරිසක් හිස පිටුපස දෑත් බැඳගෙන මර බියෙන් වෙවුලති. ඔවුන් වෙත තුවක්කු එල්ල කරගත් සෙබළු වෙඩි තැබීමට...
0 out of 5

සිම්පල් සයිමන්

Rs. 800
මේ කෙටිකතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නවක ගවේෂකයෙක් කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගත කළ දින දහසක ජීවිතයේ රස තැන්ය.
0 out of 5

හියුෆන්ට් ප්‍රේමේ

Rs. 800
Hiyufunt preme කතෘ : දිලීප ජයකොඩි  
0 out of 5

තැනිතලාවේ දේවතාවිය

Rs. 360
ආජන්ටිනාවේ දුගියෝ  ඇගේ පිළිරුව ඉදිරියේ  අදත් ඉටි පහන් දල්වා පිහිට යදිති. ඔවුන්ට ඇය සාන්තුවරියකි අවජාතක දුගී දැරියක ලෙස ඉපිද රටක් සිය වසඟයට ගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි මේ.
0 out of 5

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Rs. 520
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
0 out of 5

ලයිල… ලයිල… ලා…!

Rs. 1,000
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය! ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව ලයිල…. ලයිල…. ලා….
0 out of 5

Un හැපි බර්ත් ඩේ

Rs. 880
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි! ‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’ මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ...
0 out of 5

මරණයේ දොරටුව

Rs. 400
හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි. වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය  ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි" යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින්...
0 out of 5

ආර්යා

Rs. 1,120
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
0 out of 5

අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

Rs. 340
Ernesto che guevara Bolivian Diary පරිවර්තනය : මාලිනී ගෝවින්නගේ ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

බොලිවියාවේ චේ

Rs. 280
මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේ දී මිය ගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළං වන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර, චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසියම් ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
0 out of 5

යුද්ධයේ අතුරු කතාවක්

Rs. 320
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි. මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
0 out of 5

සුර අසුර යාමය

Rs. 500
සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි. හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
0 out of 5

කුර හඩෙකි වියැකෙන

Rs. 1,360
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව...
0 out of 5

පියැසි කවුළුව

Rs. 320
එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද? එබඳු  පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්තවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර්  නමැති අපූරු පුද්ගලයෙකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් 'පියැසි කවුළුව' තුළින් දැකිය හැක. ඔහුගේ කතාව විටෙක ශෝකනුකූලය, විටෙක හාස්‍යජනකය, උත්ප්‍රාසාත්මක ය. විකාර රූපීය ඔහු ලේඛකයාද සමග එකතුව පියැසි කවුළු දෙකක් තුලින් අතීතය වර්තමානයත්...
0 out of 5

සැප්තැම්බරයේ දිග දවසක්

Rs. 480
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපණයක් තවත් නැති තරම්ය.එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම,අනෙකුන් ද නන් වෙස් ගන්වයි.එහෙයින් ඔවුන් එකවරම හඳුනා ගත නොහැකි තරම්ය.ජීවත්වීම නොමැති දුෂ්කර වූ ක්‍රියාන්විතයෙහිදී මෙම නොහැඳ ගැනීම අනවබෝධය අවුල් විෂයන්ට මුල් වෙයි.එහෙත් අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි.සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ...
0 out of 5

හැංගි විහංගි

Rs. 480
ඉතින් ඔයා අඩන්න එපා මාව හොයන්නත් එපා දෙව්දාස් කෙනෙක් වෙන්නත් එපා.ඔයා වගේ හැන්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං මගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක්ව ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේදී කාට හරි මට කියන්න ඕනම දෙයක් තියනවා මං දැං ඒක ඔයාට කියනවා! මං ඔයාට ආදරෙයි! ඔයාට ගොඩක් ආදරෙයි! පිස්සුවෙන් වගේ ආදරෙයි! මගේ ජීවිතේ අන්තිම තත්පරය...
0 out of 5

තුන් තකතීරු කං කරපු කෙනෙක් මං

Rs. 480
ආගමයි බිස්නසුයි ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්
0 out of 5

සඛී භාර්යා

Rs. 1,280
එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව...
0 out of 5

දෙයියෝ තමයි දන්නේ

Rs. 1,360
සියා අරෝරා… අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ ? කැමැත්තෙන් යන්න ගියාද ? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද? දෙයියො තමයි...
0 out of 5

මේකි නං මහා…

Rs. 960
ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.
0 out of 5

මූ නං මහ…

Rs. 960
සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.
0 out of 5

යස්ස ළමිස්සි

Rs. 600
"හායි මම රාධිකා මේතා.. මම මේ සුමානේ බඳිනව..! මං වැඩ කරන්නේ ලෝකප්‍රසිද්ද බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස් එකේ මගේ කතාව කියවන හැමෝටම ස්තුතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න.. මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න ඔයාලා මට ඒ හැටි කැමැති නොවෙන්න පුළුවන් ඒකට හේතු තුනක් තියෙනවා 1)මං නොසෑහෙන්න සල්ලියක් හම්බ කරනවා 2)මට හැම දේකටම මගේ කියලා මතයක් තියෙනවා 3)මට මීට කලින් කොල්ලෙක් ඉදලා තියනවා එක්කෝ...
0 out of 5

සූරිය කුසුම

Rs. 960
Sooriya kusuma කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්  
0 out of 5

තුන් මෝල්ලු

Rs. 880
Thun mollu 3 idiots පරිවර්තනය : දිලිප ජයකොඩි ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ    
0 out of 5

මයාඩා

Rs. 960
මේ සත්‍ය කතාව,කළක්  සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
0 out of 5

මායිම්ගල

Rs. 600
ඉරිදා ලක්බිම පුවත්පතෙහි සතිපතා වසරකට වැඩි කාලයක් පුරා පළවූ "මායිම්ගල" නම් විශේෂාංග යෙහි ලිපි පෙළ මෙලෙස පොතක් ලෙස පාඨක ඔබ වෙත ගෙනහැර දක්වයි. බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා විසින් සිය අවුරුදු තිහක මිනින්දෝරු ක්ෂේත්‍රයේහි අත්දැකීම්  පමණක් නොව මිනින්දෝරු ක්ෂේත්‍රයේ  ශ්‍රේෂ්ඨ සහෘදයන්ගේ අත්දැකීම් හා ඔවුන් තුළ වූ ත්‍රාසය කුතුහලය හා විනෝදය සපිරි සොඳුරු මතකයන් ද මේ පොතෙහි අන්තර්ගත කර ඇත.
0 out of 5

යකඩ සිල්පර

Rs. 360
දිගින් අඩි තිහක් පමණ වූ හොණ්ඩර  හතක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්මල්කරුවන් දාහතර දෙනෙක් අවශ්‍ය ය .එහෙත් මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන්  මිනිත්තු පහකට වඩා එසේ ඔසවා ගෙන සිටිය නොහැකිය .අඩි හය හමාරක්  පමණ උස කෙසඟ වලසකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයෙ රාත්‍රියේ මම...
0 out of 5

මඩරන්

Rs. 380
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික  ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
0 out of 5

105

Rs. 1,280
දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ! ඒත් අවුරුදු  ගානකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවන රෑ12 කනිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් whatsapp  මැසේජ් එකක් ! "ඔයා මට wiash කරන්නේ නැද්ද ? කැමති නං ඇවිල්ලම විෂ් කරන්න පුළුවන් මගේ හොස්ටල් කාමරේ ජනේලය ඇරලා තියෙන්නේ තාම මම 105 හේ මට ඔයාව අමතක කරන්න බෑ ....." ***************** ෂ්......සාරා....  happy birthday ! ඒත් ඇයි සාරා නිදාගෙන
0 out of 5

හලෝ! හලෝ!!

Rs. 880
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදි උනේ   එදා එයාලට ආව අමුතුම කෝල් එකකින් කෝල් එක ආවේ දෙයියන්ගෙන් ...? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න ...? එහෙනම් දැන් හලෝ! හලෝ!!! කියවන්න පටන් ගන්න
0 out of 5

තම්බි මුදියන්සේ

Rs. 800
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
Loading...