Cart

Showing all 43 results

0 out of 5

පිසාචයෝ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට...
0 out of 5

පියෙකුගේ කතාවක්

Original price was: Rs. 950.Current price is: Rs. 855.
ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය. ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම...
0 out of 5

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී...
0 out of 5

මල්ගුඩියේ මිනී කන්නා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි."මල්ගුඩියේ මිනීකන්නා" නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින්...
0 out of 5

හිරු නැගෙන රටේ පෙම් පුවතක්

Original price was: Rs. 790.Current price is: Rs. 711.
අන්තර්ජාතික ප්‍රසාදයට පත් වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම වචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාවධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි කිසූකීට පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි...
0 out of 5

සේලවී

Original price was: Rs. 800.Current price is: Rs. 720.
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
0 out of 5

කැමෙලියා

Original price was: Rs. 975.Current price is: Rs. 877.
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ  නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල." ඇනීටා "මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ" ජෙෆ්රි "මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද...
0 out of 5

ළමුතු අමයා

Original price was: Rs. 800.Current price is: Rs. 720.
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය...
0 out of 5

ප්‍රේමාක්ෂර

Original price was: Rs. 950.Current price is: Rs. 855.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි. සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ...
0 out of 5

ජීවිතය යලි ලදිමි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
0 out of 5

සමස්තයෙන් ඩිංගිත්තක්

Original price was: Rs. 975.Current price is: Rs. 877.
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
0 out of 5

සිසිරයේ රැයක මගියෙකු… නම්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
0 out of 5

යකඩ යුගය

Original price was: Rs. 400.Current price is: Rs. 360.
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු  කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
0 out of 5

කරුමක්කාර කතාවක්

Original price was: Rs. 300.Current price is: Rs. 270.
සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය. තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව...
0 out of 5

ඇනා කැරනිනා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා...
0 out of 5

මා දුටු කොවුර්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ආචාර්ය කොවුර්, අමුණුගොඩ තිලකරත්න සහ තවත් හිතවතුන් රැසක් එකතු වී කළ පරීක්ෂණයන්හි සත්‍ය තොරතුරු මෙම කතාවෙහි ඇතුළත්ය.
0 out of 5

කෆ්කා මුහුදු වෙරළේ

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර 'ජෙරුසලම් ත්‍යාගය'' ෆ්‍රාන්ස් කෆ්කා'  සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි. සුවිශේෂී චරිත දෙකක දෛවය...
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදු දහම

Original price was: Rs. 575.Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර  පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
0 out of 5

DUO

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
0 out of 5

සුළඟේ සෙවණැල්ල

Original price was: Rs. 925.Current price is: Rs. 832.
බාර්සිලෝනා නුවර 1945 - දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්. මවගේ අකල්  මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා  නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත...
0 out of 5

බොහීමියන් දැරියෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
0 out of 5

සිහිවටනයක ලියැවුණු කතාවක්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
පාවහන් අලුත්  වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ ,  තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
0 out of 5

සන්ධ්‍යානන්දය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි  දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
0 out of 5

මගේ චිකාගෝ හදවත

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ  චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම  විසින්  තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර  යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
0 out of 5

වැනිසියේ බණ්ඩාර

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
"මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,"මස්සිනා එකටෙක කීවේ ය."ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ  ආත්මය අයිති කරගෙන."
0 out of 5

කුරුඳුවත්තේ ගුරු යුවතිය

Original price was: Rs. 850.Current price is: Rs. 765.
තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස...
0 out of 5

දොස්තර ෂිවාගෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැගෙන ප්‍රේම වෘත්තාන්තය දොස්තර ෂිවාගෝ නව කතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි.එහෙත් සමාජයට වඩා පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඇත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි .1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන් දොස්තර ෂිවාගෝ නවකතා කරු බොරිස් පැස්ටර්නැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර දීමේ දී ප්‍රමුඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණය යි.අසහාය...
0 out of 5

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ.ඈ තරුණය , රූමත්ය, කඩවසම් පෙම්වතුන්ගෙන් ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතය කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ. 1997 නොවැම්බර් එකොළොස් වැනිදා ඈ සිය දිවි නසා ගන්නට තීරණය කරන්නීය. පෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇය මිය යාම වෙනුවට පිස්සන්...
0 out of 5

ඊවා ලූනා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Eva Luna – Isabel Allende පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ  
0 out of 5

අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම්  ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය...
0 out of 5

මට මතක මම..

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
0 out of 5

මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය  කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
0 out of 5

කොලරා කාලේ ආලේ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...
0 out of 5

සයුරු තෙර සහන් බිම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...
0 out of 5

සී+

Original price was: Rs. 700.Current price is: Rs. 630.
කතෘ : සුරත් ද මැල් ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනයක්
0 out of 5

ළපලු

Original price was: Rs. 350.Current price is: Rs. 315.
Lapalu කතෘ : ශාන්ති දිසානායක ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ  
0 out of 5

කැන්ඩි මහල්

Original price was: Rs. 775.Current price is: Rs. 697.
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙළිඟු,මරාති හා යුරෝපීය පවුල් වල කතා අලංකාරයයි . දෙමළ  වූ සිංහල මිනිස්සුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි . ගම්වැදි දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි . මේ බිංදු බිංදු සිංදුවතියක්  බඳු  නැන්සිනාගේ කතාවයි .මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි . මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි .මේ කොළඹ යාපනය හා...
0 out of 5

අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
0 out of 5

සේපියන්ලා

Original price was: Rs. 900.Current price is: Rs. 810.
Sapiensla Sapiens – yuval Noah Harari පරිවර්තනය : උපාලි රත්නායක – Upali Rathnayake ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ – Sarasavi publishers      
0 out of 5

ගිරිදේවි

Original price was: Rs. 550.Current price is: Rs. 495.
Giri devi කතෘ : ශාන්ති දිසානායක - Shanthi Dissanayake ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
0 out of 5

ඩොමිනිකා රතු ඔත්තුකාරි

Original price was: Rs. 975.Current price is: Rs. 877.
Dominika rathu oththukari Red sparrow පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
0 out of 5

මොසාඩ්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
Mossad - Michael Bar - Zohar and Nissim Mishal පරිවර්තනය : යසසිරි ජනක කුමාර - Yasasiri Janaka Kumara ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
Loading...