Cart

Showing all 41 results

0 out of 5

සෝල්ට්මාෂ් අබිරහස

Rs. 1,710
වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි....
0 out of 5

ජීවිතයෙන් මාස හයක්

Rs. 1,620
"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ...
0 out of 5

ගෙස්ට් ලිස්ට්

Rs. 1,890
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත...
0 out of 5

හන්ටිං පාටි

Rs. 1,890
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්... ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන...
0 out of 5

D

Rs. 1,260
එය ගිම්හානයේ තවත් එක සරු සැදෑවකි.ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි.නගර වැසියෝ මෙන්ම  සංචාරකයන්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වන තුරු හෝරා ගනිමින් සිටියාය.තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන ට සිහින මවන සැලැස්ම...
0 out of 5

අත්ලාන්තික් දඩයම

Rs. 1,665
අතුරුදන් ශිෂ්ටාචාරයක්... බියකරු ගවේෂණයක්... මාරක රහසක්... ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ...
0 out of 5

ඒදන් උයනේ අල්තාරය

Rs. 2,115
2003 වර්ෂයේ දී බැග්ඩෑඩයේ ඇද වැටීමත් සමඟින් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වන නගරයේ සත්වෝද්‍යානය... දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍යයේ එහි ඇති රහසිගත භූගත විද්‍යාගාරයක් කොල්ලකෑමට ලක් වන අතරතුර එතුළින් ලොවට මුදා හැරි අති බිහිසුණු රහසක්... ඉන් වසර හතකට පසුව දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළට ගොඩගසනු ලැබ අතහැර දමන ලද ට්‍රෝලර් යාත්‍රාවක්... එතුළ වූ කූඩුවල රඳවා...
0 out of 5

අවසන් ප්‍රාර්ථනය

Rs. 1,125
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
0 out of 5

අසහාරා

Rs. 1,170
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය...
0 out of 5

දෙවැනි ගැහැනිය

Rs. 1,350
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත්  වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන්  බැඳෙයි
0 out of 5

මේඩ්න්ස්

Rs. 1,080
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens  
0 out of 5

මරකත පිළිලය

Rs. 900
Marakatha pililaya කතෘ : නෙතිඳු  වරාපිටිය ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන – Muses Publishers  
0 out of 5

රාවණ් ලියෝ

Rs. 720
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ... ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක්.. හන්තාන අඩවියේ දී මහකන්ද නිවහනේදී ආදරවන්තයින්ගේ දිනය පහන් වන රැයක සිදුවන ඝාතනයක්.. රටම කැළඹූ මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක් ද ? සියල්ල තවමත් නොවිසඳුනු අබිරහසකි රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක් .. ඇයගේ අධීක්ෂණය යටතේ යොදවන...
0 out of 5

12.12.12

Rs. 765
Silver edition
0 out of 5

හින් දොස් මාලේ

Rs. 720
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ  – Sepali Mayadunne ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers    
0 out of 5

සෑන්ඩ්ස්ටෝම්

Rs. 2,880
Sandstorm පරිවර්තනය : නෞමී කත්‍යානා ධර්මරත්න – Nowmi Kathyana Dharmarathne ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publisher  
0 out of 5

අස්ථි නගරය

Rs. 1,260
Asthi nagaraya City of bones පරිවර්තනය : සවින්දි ආරියතිලක – Savindi Ariyathilake ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

මැලෝරි

Rs. 900
Malorie – Josh Malerman පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් –  Nimmi Muditha Herath ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

බියුරෝ

Rs. 1,890
Bureau කතෘ : මංජුල සේනාරත්න – Manjula Senarathne ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers  
0 out of 5

1925

Rs. 855
1925 කතෘ : ඉමේෂ් මධුශංක යාපා – Imesh Madushanka Yapa ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

චර්නොබිල් හි රැයක්

Rs. 1,080
Chernobyi hi rayak Midnight in chernobyi – Adam Higginbothm පරිවර්තනය : තරුෂි නිරංගා ජයසිංහ – Tharushi Niranga jayasinghe ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

එක්ස්කැවේෂන්

Rs. 2,025
Excavation – James Rolling පරිවර්තනය : මංජුල දිසානායක – Manjula Dissanayake ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers  
0 out of 5

කල්කි

Rs. 1,125
Kalki – Trilogy -01 – Kevin Missal පරිවර්තනය : පාලිත ජයකොඩි – Palitha jayakodi ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

හෙළැණිය

Rs. 1,215
Helaniya පරිවර්තනය : උපාලි කන්නන්ගර – Upali Kannangara ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers  
0 out of 5

බර්ඩ් BOX

Rs. 900
Bird box පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

ෆැරන්හයිට්

Rs. 540
Fahrenheit 451 - Ray Bradbury පරිවර්තනය : ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalla ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers  
0 out of 5

පෙට් සෙමෙට්රි

Rs. 1,260
Pet sematary Stephen king පරිවර්තනය : චන්දන ගුණසේකර - Chandana Gunasekara ප්‍රකාශනය : මියුසියස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

අචිරවතී

Rs. 792
Achirawathi කතෘ : ඉන්දුමති ජයසේන - Indumathi jayasena ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers          
0 out of 5

කේ4

Rs. 720
K four කතෘ : කේ. ලයනල් පෙරේරා - K. Layanal perera ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

හඬ නිහඬ

Rs. 855
The Silent Patient - Alex Michaelides Handa Nihanda පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers      
0 out of 5

රෝස මාලිගාවේ මනුසත්තු

Rs. 612
කතෘ : මංජුල සේනාරත්න -Manjula Senarathne ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers Rosa maligawe manusaththu
0 out of 5

ඊ.ටී.

Rs. 464
E.T ඊ.ටී. හෙවත් පාරභෞමිකයා THE EXTRA - TTERRESTRIAL පරිවර්තනය : උපාලි කන්නන්ගර - UPALI KANNANGARA ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

තරුවක් පොළොවට

Rs. 495
WE ARE NOT ALONE - STEVEN SPIELBERG THARUWAK POLAWATA පරිවර්තනය : කුමාර සිරිවර්ධන - KUMARA SIRIWARDANA ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - MUSES PUBLISHERS
0 out of 5

ඇමසෝනියා

Rs. 1,665
Amazonia පරිවර්තනය : මංජුල දිසානායක - Manjula Dissanayake ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
0 out of 5

ආර්යා

Rs. 720
Arya - Dileepa jayakodi කතුවරයා : දිලීප ජයකොඩි ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
0 out of 5

විවර්ත මාරුත

Rs. 495
Wiwartha marutha කතුවරයා : අකිල  ශාව්න්ද දිසානායක - Akila shavinda dissanayaka ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
0 out of 5

ඊජිප්තු සෙල්ලම

Rs. 315
The egypt game - egypthu sellama පරිවර්තනය : සව්න්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
0 out of 5

බල මුදුවේ මිතුරු හවුල

Rs. 720
2 වන කොටස Balamuduwe mithuru hawla The lord of the rings පරිවර්තනය : කවීෂ  නදුන් කග්ගොඩආරච්චි උපේඛා දෞපදී රාජපක්ෂ ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
0 out of 5

12.12.12

Rs. 1,260
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මහා පලායාම

Rs. 630
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන්  1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
0 out of 5

බිග් ලිටිල් ලයිස්

Rs. 855
Big little lies එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි . එහෙත් ඒය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේද ? පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
Loading...