Muses Publishers
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
Original price was: Rs. 2,600.Rs. 2,340Current price is: Rs. 2,340.
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
ජීවිතයෙන් මාස හයක්
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ...
ගෙස්ට් ලිස්ට්
Original price was: Rs. 2,100.Rs. 1,890Current price is: Rs. 1,890.
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත...
හන්ටිං පාටි
Original price was: Rs. 2,100.Rs. 1,890Current price is: Rs. 1,890.
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්... ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන...
D
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
එය ගිම්හානයේ තවත් එක සරු සැදෑවකි.ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි.නගර වැසියෝ මෙන්ම සංචාරකයන්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වන තුරු හෝරා ගනිමින් සිටියාය.තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන ට සිහින මවන සැලැස්ම...
අත්ලාන්තික් දඩයම
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
අතුරුදන් ශිෂ්ටාචාරයක්... බියකරු ගවේෂණයක්... මාරක රහසක්... ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්රොස්ට්’ගේ අනුග්රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්රොස්ට්’ සහ...
ඒදන් උයනේ අල්තාරය
Original price was: Rs. 2,350.Rs. 2,115Current price is: Rs. 2,115.
2003 වර්ෂයේ දී බැග්ඩෑඩයේ ඇද වැටීමත් සමඟින් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වන නගරයේ සත්වෝද්‍යානය... දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍යයේ එහි ඇති රහසිගත භූගත විද්‍යාගාරයක් කොල්ලකෑමට ලක් වන අතරතුර එතුළින් ලොවට මුදා හැරි අති බිහිසුණු රහසක්... ඉන් වසර හතකට පසුව දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළට ගොඩගසනු ලැබ අතහැර දමන ලද ට්‍රෝලර් යාත්‍රාවක්... එතුළ වූ කූඩුවල රඳවා...
අවසන් ප්‍රාර්ථනය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
අසහාරා
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය...
දෙවැනි ගැහැනිය
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන් බැඳෙයි
මේඩ්න්ස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens
හින් දොස් මාලේ
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ – Sepali Mayadunne ප්රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers
සෑන්ඩ්ස්ටෝම්
Original price was: Rs. 3,200.Rs. 2,880Current price is: Rs. 2,880.
Sandstorm පරිවර්තනය : නෞමී කත්‍යානා ධර්මරත්න – Nowmi Kathyana Dharmarathne ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publisher
අස්ථි නගරය
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
Asthi nagaraya City of bones පරිවර්තනය : සවින්දි ආරියතිලක – Savindi Ariyathilake ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
බියුරෝ
Original price was: Rs. 2,100.Rs. 1,890Current price is: Rs. 1,890.
Bureau කතෘ : මංජුල සේනාරත්න – Manjula Senarathne ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
චර්නොබිල් හි රැයක්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Chernobyi hi rayak Midnight in chernobyi – Adam Higginbothm පරිවර්තනය : තරුෂි නිරංගා ජයසිංහ – Tharushi Niranga jayasinghe ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
එක්ස්කැවේෂන්
Original price was: Rs. 2,250.Rs. 2,025Current price is: Rs. 2,025.
Excavation – James Rolling පරිවර්තනය : මංජුල දිසානායක – Manjula Dissanayake ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
කල්කි
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
Kalki – Trilogy -01 – Kevin Missal පරිවර්තනය : පාලිත ජයකොඩි – Palitha jayakodi ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
හෙළැණිය
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
Helaniya පරිවර්තනය : උපාලි කන්නන්ගර – Upali Kannangara ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
බර්ඩ් BOX
Original price was: Rs. 1,000.Rs. 900Current price is: Rs. 900.
Bird box පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers
ෆැරන්හයිට්
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
Fahrenheit 451 - Ray Bradbury පරිවර්තනය : ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalla ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
අචිරවතී
Original price was: Rs. 880.Rs. 792Current price is: Rs. 792.
Achirawathi කතෘ : ඉන්දුමති ජයසේන - Indumathi jayasena ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
රෝස මාලිගාවේ මනුසත්තු
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
කතෘ : මංජුල සේනාරත්න -Manjula Senarathne ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers Rosa maligawe manusaththu
ඊ.ටී.
Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
E.T ඊ.ටී. හෙවත් පාරභෞමිකයා THE EXTRA - TTERRESTRIAL පරිවර්තනය : උපාලි කන්නන්ගර - UPALI KANNANGARA ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
තරුවක් පොළොවට
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
WE ARE NOT ALONE - STEVEN SPIELBERG THARUWAK POLAWATA පරිවර්තනය : කුමාර සිරිවර්ධන - KUMARA SIRIWARDANA ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - MUSES PUBLISHERS
ඇමසෝනියා
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
Amazonia පරිවර්තනය : මංජුල දිසානායක - Manjula Dissanayake ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
ආර්යා
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
Arya - Dileepa jayakodi කතුවරයා : දිලීප ජයකොඩි ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
විවර්ත මාරුත
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
Wiwartha marutha කතුවරයා : අකිල ශාව්න්ද දිසානායක - Akila shavinda dissanayaka ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
බල මුදුවේ මිතුරු හවුල
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
2 වන කොටස Balamuduwe mithuru hawla The lord of the rings පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්චි උපේඛා දෞපදී රාජපක්ෂ ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
මහා පලායාම
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන් 1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
බිග් ලිටිල් ලයිස්
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
Big little lies එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි . එහෙත් ඒය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේද ? පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers