Cart

Showing all 38 results

0 out of 5

මගේ මවගේ රහස

Rs. 495
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස  හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ  දඬුවමකි.ෆ්‍රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු  ෆ්‍රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
0 out of 5

දුවපං කොල්ලො දුවපං

Rs. 630
"විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා." දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ. ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ. දෙවන...
0 out of 5

හතළිස් වසරක වන දිවියේ පියසටහන් 2

Rs. 540
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එඩ්මන් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය.එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර 40 කි.ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් ලංකාවේ නැත. විධිමත් වනජීවී කළමනාකරණය දෑවුරුදු පුහුණුවක් සහ රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විශ්ව විද්‍යාලයට පිවිසියේ ය.දකුණු...
0 out of 5

හතළිස් වසරක වන දිවියේ පියසටහන් 1

Rs. 450
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එඩ්මන් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය.එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර 40 කි.ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් ලංකාවේ නැත. විධිමත් වනජීවී කළමනාකරණය දෑවුරුදු පුහුණුවක් සහ රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විශ්ව විද්‍යාලයට පිවිසියේ ය.දකුණු...
0 out of 5

ලෙයින් ලියැවුණු පළිගැනීම

Rs. 855
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
0 out of 5

කොම්පැනිවීදියේ රොසලිනාහාමී

Rs. 675
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු  අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි  සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්‍රෑම්කාර් වර්ජනය  සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
0 out of 5

ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්

Rs. 720
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
0 out of 5

ඈන් කතා මාලාව

Rs. 5,130
පොත් අටකින් සමන්විත සම්පූර්ණ ඈන් කතා මාලාව 1.අරඹෙ ගෙදර ඈන් 2.ගමට අලුත් එළියක් 3.සරසවියට ගිය ගමේ කෙල්ල 4.තුන් අවුරුද්ද 5.සිහින මන්දිරය 6.මව සහ දරුවෝ 7.දේදුනු නිම්නය 8.සුව සෙවනේ බඩපිස්සී
0 out of 5

මහනුවර රජමහා විහාරාරාම

Rs. 1,440
මහනුවර  රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව  වැනි තැන් පමණක්...
0 out of 5

ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව

Rs. 810
1929 ජුනි දොළොස් වැනි දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈන් ෆෑන්ක්ව පැහැරගෙන ගොස් කෲර  වධ හිංසනයන්ට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනිදැල් අතරට විසිකොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 17 වැනි දින ස්වීඩනයේ බාර්බ්‍රෝ කාර්ලේන් නම්න් උපත ලැබීමයි.ඉන්පසු දොළොස් හැවිරිදි වියේ ලේඛිකාවක් බවට පත්වී ඉකුත් ආත්මෙදි තමා ඈන් ෆෑන්ක් බවද...
0 out of 5

වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගේ කෘති එකතුව

Rs. 1,818
අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද කොඩිකාර මහතා විසින් රචිත නිහඬ නොවූ සාක්ෂි 1-4 දක්වා කෘතීන් හතරකින් සමන්විත වන අතර මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය යන කෘතියද ඇතුළත්ව කෘති පහකින් සමන්විත පොත් කට්ටලයකි
0 out of 5

කුණ්ඩලිය

Rs. 720
"කියවල බලමු උපාසක,අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නේ සිංහලයා ගැන,අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක.හැබැයි උපාසක මතක තියාගන්නවා හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණ පොත අභාවයට යනවා.." සීබෙල් උපාසක පත්තර  කරදහිය අතට ගත්තෙ පුදුමයෙනි..තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ.අකුරු පැහැදිලිය.සිහින්ය කුඩාය.තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලන විට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසි...
0 out of 5

පළිඟු බිත්තරය

Rs. 585
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින්  ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
0 out of 5

රිප් වෑන් වින්කල්

Rs. 315
ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්‍රිය කතාවක් විය.එය ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්ව්න් වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ මෙම අද්භූත ජනක චිත්‍ර කතන්දර නිසාය . ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් "භූත මනමාලයා" සහ "භූත නිම්නය" යන කතා දෙක ද මෙම පරිවර්තනය කෘතිය සඳහා එක් වේ
0 out of 5

ඉවට්

Rs. 315
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා  විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය  හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
0 out of 5

අබිරහස් විද්ධ චිත්‍රය

Rs. 630
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි  සහ සමාගම
0 out of 5

දණ්ඩන කඳවුර

Rs. 540
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
0 out of 5

වනදිවි සැරියේ හපන්කම්

Rs. 320
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
0 out of 5

හාදුව

Rs. 540
ලෝකයට මෙතෙක් පහළ වූ අතිශූර කෙටිකතාකරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන අන්තෝන් පව්ලොවිච් ගේ ශ්‍රේෂ්ඨ කතා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය
0 out of 5

ඉටිබෝලය

Rs. 540
කතා කියන්නන්ගේ කුමාරයා යැයි විරුදාවලිය ලත් ශ්‍රේෂ්ඨ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කතා 16කින් මේ සංග්‍රහය සැකසී ඇත
0 out of 5

රූප විපර්යාසය

Rs. 630
මේ කතා සංග්‍රහයට වර්තමාන ලෝක සාහිත්‍යයේ දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පහළොවක් අඩංගු වී ඇත
0 out of 5

වගුරු බිම

Rs. 450
Waguru bima පරිවර්තනය : කේ.ජී කරකරුණාතිලක – K.G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi    
0 out of 5

රොබින්සන් ක්රූසෝ

Rs. 540
Robinson crusoe පරිවර්තනය : කේ.ජී කරකරුණාතිලක – K.G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi    
0 out of 5

රන් මකුණා

Rs. 450
Ran makuna පරිවර්තනය : කේ.ජී.කරකරුණාතිලක – K.G Karunathilaka ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සමාගම – Dayawansha jayakodi    
0 out of 5

දික්කන්ද වලව්ව

Rs. 450
ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව 'ඩග්-ඩග්' යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තව මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිව යන්නට වූයේය. පඩි පෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහාට යොදා තිබූ ඉබි යතුරු හොඳින් යොදා නොතිබුණි . සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවකු මෙන් ගැහෙමින්...
0 out of 5

ගිගුරුම් නාදය

Rs. 432
මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී ද ඔහු අතින් සිදුවන ඉතා සුළු අත්වැරදීමකින් වූව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදු විය හැකිද ? ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශව ගිය හොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත් වනු ඇත් ද ? මනුෂ්‍ය ජීවිතේට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දි කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත්ද?...
0 out of 5

හුදකලා අසරුවා

Rs. 288
ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් එඩ්ගර් රයිස් බරෝස් ගේ ' ද රයිඩර් ' නවකතාව මෙසේ සිංහලයට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත් වී තිබේ . එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යන් දෙකක හිතුවක්කාර හා නිර්භීත එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රාජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතා වෙන්...
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 6

Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හය වැන්න
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 5

Rs. 990
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පස් වැන්න
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 4

Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හතර  වැන්න
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 3

Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ තුන් වැන්න
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -2

Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ දෙවැන්න
0 out of 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -1

Rs. 810
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පළමු වැන්න
0 out of 5

කැලේ හැදුණු ළමයි

Rs. 1,125
The Children of the new forest - Edith Nesbit Kale hadunu lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
0 out of 5

දඟකාර ළමයි

Rs. 315
The story of the treasure seekes - Edith Nesbit Dangakara lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
0 out of 5

කෝච්චියේ ළමයි

Rs. 405
The railway children - Edith Nesbit Kochchiye lamai පරිවර්තනය : චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi and company
0 out of 5

ගිනියම් ඇස්

Rs. 495
Giniyam as කතුවරයා : ජයසංඛ කරුණාරත්න - Jayashanka Karunarathna ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi
0 out of 5

බැබිලෝනියාවේ කුමරිය

Rs. 630
බැබිලෝනියාවේ කුමරිය මයිරා - Babiloniyawe kumariya maira H.Rider Haggard පරිවර්තනය : ඒස්. චන්ද්‍රසිරි දසනායක - Chandrasiri Dasanayake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi
Loading...