Cart

Showing 97–144 of 771 results

0 out of 5

යන්න මට අවසර

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
" ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් එයාව මගෙන් ඔයා හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් ඔයා මා එක්ක මේ වෙලාවේ රංඩු වෙන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකේ වටේ  බාගයක් ඉගිල්ලිලා. මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නේ නැහැ.                                          ...
0 out of 5

මෙමරි මෑන්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
බර්ලිංටන් පොලිස් දෙපාර්ථමේන්තුවේ රහස් පරික්ෂක ඇමොස් ඩෙකර්. රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිදගේ සොහොයුරාත්, බිරිදත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෘර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවිනසා ගැනීමට උත්සහ කළත් පොළිස් නිළධාරියාගේ මැදිහත් වීමෙන් එම උත්සහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගතේයන ඔහු අවසානයේ පෞද්ගලික රහස්...
0 out of 5

සත් දෙනෙක් නම් රහසක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
”රහස්!  මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි.” ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරිකා හාපර්ස් ග‍්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී  ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට්  ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග‍්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය. එසේ...
0 out of 5

රැජිණ මගේ පසමිතුරි

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය. 1. රැජිණට වඩා රූමත් වීම තහනම්ය. 2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට සුරූපී ලෙටිස් ක්නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය. මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි. හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව "රැජිණ මගේ පසමිතුරි"
0 out of 5

ලව් ස්ටෝරි

Original price was: Rs. 750.Current price is: Rs. 600.
එරික් සේගල් අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ සම්භාවනීය මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ 1970දී පළ කරන ලද love story  නැමති කෙටි ප්‍රේම වෘත්තාන්තය නිසාය. එය හාවර්ඩ් හි අයිස් හොකී ක‍්‍රීඩකයෙකු වූ ඔලිවර් බැරට් සහ සාමාන්‍ය පංතියේ යුවතියක වූ ජෙනිෆර් කැවලරි අතර තිබූ ආදර සම්බන්ධය හෙලිකරන්නකි. එහෙත් එය සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වෙන්නේ ඔවුන්ට මුහුණපෑමට වෙන අසාමාන්‍ය සිදුවීම් මාලාව නිසාය. Love Story ...
0 out of 5

නැතිවුණු කුමාරයා

Original price was: Rs. 1,275.Current price is: Rs. 1,020.
මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලුගැටයෙකි. මව නොමැති ඔහුට  පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.  අහම්බෙන් හමුවෙන මීයා...
0 out of 5

හෙන්රි පාකර් ගේ පුරාතන ලංකාව

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්‍ය  පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්‍රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ. දුර්භාග්‍යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා...
0 out of 5

අපරාධය සහ දඬුවම – 3

Original price was: Rs. 950.Current price is: Rs. 807.
ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු තෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම – 2

Original price was: Rs. 650.Current price is: Rs. 552.
aparadaya saha daduwama 2 ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු දෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම

Original price was: Rs. 650.Current price is: Rs. 552.
Aparadaya saha daduwama ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු පළමු වෙළුම
0 out of 5

වානේ පන්නරය ලැබූ හැටි

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
wane pannaraya labu hati නිකොලායි ඔස්ත්‍රොව්ස්කි පරිවර්තනය : දැදිගම වී රුද්‍රිගු ප්‍රකාශනය : ගොඩගේ ප්‍රකාශකයෝ පිටු 484
0 out of 5

ආර්තමොනොවිලාගේ කතාව

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි. විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය. ගෝර්කිගේ...
0 out of 5

තුතන්කහමන්ගේ සොහොන් ගැබ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
0 out of 5

අසාමාන්‍ය සිතක හැඩරුව

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
0 out of 5

දුර ගිය තරමක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට...
0 out of 5

නයිට් සිංගර්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

සදාකො සහ කඩදාසි කොක්කු දහස

Original price was: Rs. 450.Current price is: Rs. 360.
සදාකො සසාකි වයස අවුරුදු 11 ක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි. හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බය ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වූවද කඩදාසි කොක්කු තනමින් ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ දිරියෙන් මරණයට මුහුණ දුන්නාය.ජපන් දරුවන්  අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු...
0 out of 5

රතු පෝනියා

Original price was: Rs. 600.Current price is: Rs. 480.
රතු පෝනියා , ජෝන් ස්ටන්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර  කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක  උස් මහත් වෙන අතර ජොඩී,ජීවිතයේ ස්වභාවය ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳ නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නව කතාවේ ඉතාමත් තාත්වික ආකාරයට විස්තරවේ. 1933 - 1936 කාලය තුළ සඟරාවක් කොටස් වශයෙන් පළ වුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව...
0 out of 5

ලෙයින් ලියැවුණු පළිගැනීම

Original price was: Rs. 950.Current price is: Rs. 855.
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
0 out of 5

පෙරළූ නැවුම් පස – 2

Original price was: Rs. 750.Current price is: Rs. 675.
peralu nawmpasa 2 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

පෙරළූ නැවුම් පස – 1

Original price was: Rs. 850.Current price is: Rs. 765.
peralu nawm pasa-1 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

හස්ති වියරුව

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි අහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්‍රශීලී වාතාවරණයක් යටතේ ජිවත් වෙති.
0 out of 5

රුහිරු සුවඳ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට...
0 out of 5

දෙහදක සටන

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
0 out of 5

ජීවිතය යලි ලදිමි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
0 out of 5

පිළිකා නොමැති ලෝකය

Original price was: Rs. 1,975.Current price is: Rs. 1,580.
පිළිකා රෝගය සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයක් ලෙස විටමින් ඊ17 හෙවත් ලේට‍්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ... ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ... රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග‍්‍රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඞ්වඞ් ග‍්‍රිෆින් විසින් රචිතWorld Without Cancer...
0 out of 5

මළ මිනිස්සු

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,275.
mala minissu නිකොලායි ගොගොල් පරිවර්තනය : සිරිල් සී.පෙරේරා ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පිටු : 480
0 out of 5

සෝයා

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,560.
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ  ත්‍රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයහි එක්  කුප්‍රකට ප්‍රචණ්ඩ රාත්‍රියක් රෝමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමග තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුණු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවනැල්ලට යටත්ව විශ්‍රාමිකයෝ ජීවත්වීමට සටන් කරති. දරිද්‍රතාවෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරිසියෙන් පලායයි. අමෙරිකාව: ...
0 out of 5

කෝපාග්නිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ...
0 out of 5

මරණය දොරකඩටම ඇවිත්

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව  වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
0 out of 5

සමස්තයෙන් ඩිංගිත්තක්

Original price was: Rs. 975.Current price is: Rs. 877.
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
0 out of 5

සිසිරයේ රැයක මගියෙකු… නම්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
0 out of 5

සුදු සපත්තු

Original price was: Rs. 690.Current price is: Rs. 552.
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
0 out of 5

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact  Description of the most Celebrated East  india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon  නම් ග්‍රන්ථය  නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon  නම් කොටසෙහි පූර්ණ...
0 out of 5

යකඩ යුගය

Original price was: Rs. 400.Current price is: Rs. 360.
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු  කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
0 out of 5

බොනී සහ ක්ලයිඩ්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ,...
0 out of 5

ලංකාවේ වන ප්‍රවාහය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
0 out of 5

ඇට මැස්සා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
ඇටමැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන...
0 out of 5

නොහදුනන ලින්කන්

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි.  මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
0 out of 5

දෙදහස් පන්සිය වසරක බොදු සමය

Original price was: Rs. 950.Current price is: Rs. 855.
දෙදහස් පන්සිය වසරක බුදුසමය නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයක් හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රිස්තු වර්ෂ 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත්කළ 2500 years of buddhism නැමැති ග්‍රන්ථයයි එය භාරතීය  විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එළිදක්වන ලද ග්‍රන්ථයකි. එම මුල් ග්‍රන්ථයේ පෙරවදන සම්පාදනය කළේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූත් එවකට ඉන්දියානු ජනරජය උප ජනාධිපති පදවිය දැරුවාවූත්...
0 out of 5

ලංකාවේ සංග්‍රාමය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
  අමිෂ් ති‍්‍රපති ලොව පුරා ඉමහත් ජනප‍්‍රියත්වයක් ලැබුවේ ඉන්දීය උපමහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්‍ෂ පනස්පහකට වඩා අලෙවි වූ සිංහල, දෙමළ, තෙළිඟු, බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ වැනි යුරෝපීය භාෂාවනට පවා පරිවර්තනය වූ ‘ශිව’ නවකතා ති‍්‍රත්වය හරහා ය. 2015 වසරේ ජූනි මස නිකුත් වූ ‘රාම; ඉක්ෂ්වාකු අංකුරය’ කෘතියෙන් ඔහු ගේ රාම-චන්ද්‍ර පොත් පෙළ ඇරැුඹිණි. භාරතීය...
0 out of 5

පුල් එළිය

Original price was: Rs. 850.Current price is: Rs. 765.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 'පුල් එළිය' ග්‍රාමය පදනම් කරගත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි.
0 out of 5

කරුමක්කාර කතාවක්

Original price was: Rs. 300.Current price is: Rs. 270.
සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය. තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව...
0 out of 5

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Original price was: Rs. 620.Current price is: Rs. 558.
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු  බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.'ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා' හි ප්‍රධාන චරිතය වන යෂා  ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි. නිර් - යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන්  කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය...
0 out of 5

ඕපපාතික

Original price was: Rs. 250.Current price is: Rs. 200.
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ   දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
0 out of 5

බිඳුණු බිළින්දා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි   ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
0 out of 5

ඇට ගැහියං

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්!   තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
Loading...