Cart

Showing all 20 results

0 out of 5

කාලාවකාශයේ සිරකරුවා

Rs. 1,080
2016 හොඳම විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම...
0 out of 5

විශ්මිත සිහින දකින්නා

Rs. 900
ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල...
0 out of 5

කීඩෑවෝ ඇවිල්ලා

Rs. 675
හොඳම කෙටිකතා එකතුව සදහා වූ ගොඩගේ සම්මානය -2004
0 out of 5

තහනම් දේශයට රහස් චාරිකාවක්

Rs. 260
"එකෙක්වත් පිටිපස්ස බලන්න එපා.. ඔලුව  කුඩු වෙන්න තියෙනවා!" සැරයන් තුවක්කුව මානමින් ගුගුරයි ඉන්පසු අප ඉදිරියේ වූ වීදියේ දක්නට ලැබුණේ ඉතා බිහිසුණු කනගාටුදායක සිදුවීම් පෙළකි. සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක්,ජනාධිපති අයියන්දේගේ පාක්ෂිකයන් යැයි අත්අඩංගුවට ගත් පිරිසක් කපා කොටා දමන්නට වූහ. තාප්පයක් අසල පෙළට සිටු වූ තවත් පිරිසක් හිස පිටුපස දෑත් බැඳගෙන මර බියෙන් වෙවුලති. ඔවුන් වෙත තුවක්කු එල්ල කරගත් සෙබළු වෙඩි තැබීමට...
0 out of 5

සිම්පල් සයිමන්

Rs. 800
මේ කෙටිකතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නවක ගවේෂකයෙක් කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගත කළ දින දහසක ජීවිතයේ රස තැන්ය.
0 out of 5

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කතා

Rs. 1,215
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන  ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්‍රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි
0 out of 5

රෝල්ඩ් ඩාල් විසින් තෝරා ගන්නා ලද ලෝ පතළ හොල්මන් කතා

Rs. 1,147
'මට හැකි හැකිවුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කර ගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා ඉතින් ඊට පස්සෙ මම කියවන්න පටන් ගත්තා... මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා 749 කියවා තිබුණා. හදිස්සියෙම බොඳවී අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. ...
0 out of 5

පළිඟු බිත්තරය

Rs. 585
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින්  ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
0 out of 5

රිප් වෑන් වින්කල්

Rs. 315
ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්‍රිය කතාවක් විය.එය ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්ව්න් වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ මෙම අද්භූත ජනක චිත්‍ර කතන්දර නිසාය . ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් "භූත මනමාලයා" සහ "භූත නිම්නය" යන කතා දෙක ද මෙම පරිවර්තනය කෘතිය සඳහා එක් වේ
0 out of 5

මොනවද ඔට්ටු ?

Rs. 384
අනිත් දා පත්තරයේ කතුවර කේ .ඩබ් .ජනරංජන මහතා තම පත්‍රවලට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කලෙමි .මගේ ලිපි සරල අතර , බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමග දැනුම ලබා ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය. අවුරුදු පතා ලෝකයේ රටවල් වල වැසියන් ගේ සතුට මැනීමට එක්සත් ජාතීන්...
0 out of 5

බයිසි මොටෝ එක

Rs. 200
කෙටිකතා එකතුවකි
0 out of 5

අල්තිනායි රුවන්මලී සහ රුත්

Rs. 380
අයිත්මාතව්ගේ ගුරු ගුරුගීතයේ එන අල්තිනායි සහ දුෂෙයින් අතර පැවති සම්බන්ධතාවය කෙසේ විණි ද ?ඒ ගැන මහාචාර්ය අල්තිනායි සුලෙයිමානවා කියන්නේ මොනවාද ?...   තමා උගත් පාසලේ විදුහල්පතිවරයාගේ අශිෂ්ට හැසිරීම නිසා දිවියෙන් සමුගත් සොළොස් හැවිරිදි තිමානි, අගවිනිසුරුට ලිංගික  අල්ලස් දීම ප්‍රතික්ෂේප කොට නඩුවෙන් පරාජය වන රුත්, දානයේ ආනිසංස ගැන සිතා පන්සලේ හාමුදුරුවන්ට සිවුරු පූජා කරන කමලානි,භික්ෂූන් දෙදෙනෙකුගේ රාගාන්විත චේතනාවලට මැදිව අසාධ්‍ය රෝගයකින්...
0 out of 5

දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

Rs. 493
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත අගනා කෙටිකතා 10 කින් සමන්විත වේ
0 out of 5

හාදුව

Rs. 540
ලෝකයට මෙතෙක් පහළ වූ අතිශූර කෙටිකතාකරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන අන්තෝන් පව්ලොවිච් ගේ ශ්‍රේෂ්ඨ කතා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය
0 out of 5

ඉටිබෝලය

Rs. 540
කතා කියන්නන්ගේ කුමාරයා යැයි විරුදාවලිය ලත් ශ්‍රේෂ්ඨ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කතා 16කින් මේ සංග්‍රහය සැකසී ඇත
0 out of 5

රූප විපර්යාසය

Rs. 630
මේ කතා සංග්‍රහයට වර්තමාන ලෝක සාහිත්‍යයේ දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පහළොවක් අඩංගු වී ඇත
0 out of 5

වගුරු බිම

Rs. 450
Waguru bima පරිවර්තනය : කේ.ජී කරකරුණාතිලක – K.G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi    
0 out of 5

ආදමිගේ දිනපොත සහ තවත් කතා

Rs. 408
Adamge dina potha saha thawath katha පරිවර්තනය : ප්‍රභාත් සේනාරත්න – Prabath senarathne ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers    
0 out of 5

ගෙදර’වට සිතියම

Rs. 340
Gedarawata sithiyama කෙටි කතා එකතුව කතෘ : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - vidharshana publishers        
0 out of 5

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

Rs. 297
Sithuwamen nerapu kindurek කතෘ : සුමුදු නිරාගී සෙනෙවිරත්න - Sumudu Niragi Senevirthne ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
Loading...