Cart

Showing all 13 results

0 out of 5

හිට්ලර් ගේ දින සටහන්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
1945 අප්‍රේල් මස 22 වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම් ගෙන සිටියේය.එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනවිවරුන් ට පවසා ඇත.එදින සවස හතරට තම පෞද්ගලික සේවකයෙකු වන ජූලියන් ඉස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණවිඩකරුවාද විය.ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත. රාජ්‍ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට...
0 out of 5

දුර ගිය තරමක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට...
0 out of 5

නයිට් සිංගර්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

කෝපාග්නිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ...
0 out of 5

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කතා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන  ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්‍රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි
0 out of 5

උමං සොහොන

Original price was: Rs. 800.Current price is: Rs. 640.
"වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තරු ඔබේ ඇටකටු සොරාගනු ඇත." මිනී වලවල් වලින්, මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන, ගුප්ත "සුර" හදන "අස්ථි සිත්තරු" ගැන ඩෑන්ට අහන්න ලැබුණෙ ජෝර්ඩානුයි ඇබීයි එක්ක නිවාඩුවකට නිව් ඕර්ලින්ස් නගරයට ගියාට පස්සෙයි. "අස්ථි සිත්තරු" කියන්නෙ කාටත් අමතක වෙලා ගිය පරණ ජනප්‍රවාදයක් කියලා හැමෝම කිව්වාට, ඒ අස්ථි සිත්තරු තාමත් ඉන්න බවත්, මිනිස් ඇටකටු වලට...
0 out of 5

මැලෝරි

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
Malorie – Josh Malerman පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් –  Nimmi Muditha Herath ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

කප්පම්කාරි

Original price was: Rs. 600.Current price is: Rs. 480.
  අශ්ශීල චිත‍්‍රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත‍්‍රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත‍්‍රපට තම පියා ජනාධිවරණයෙන් ජය ගැනීම වැළැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය. අදාළ චිත‍්‍රපට...
0 out of 5

1925

Original price was: Rs. 950.Current price is: Rs. 855.
1925 කතෘ : ඉමේෂ් මධුශංක යාපා – Imesh Madushanka Yapa ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers    
0 out of 5

පෙට් සෙමෙට්රි

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,260.
Pet sematary Stephen king පරිවර්තනය : චන්දන ගුණසේකර - Chandana Gunasekara ප්‍රකාශනය : මියුසියස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

කර්මක්ෂය

Original price was: Rs. 650.Current price is: Rs. 552.
Karmakshaya කතෘ  : ලසිත්  රවීන් උමගිලිය - Lasith Raveen Umagiliya ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathiba publishers
0 out of 5

අවසන් මරණය

Original price was: Rs. 560.Current price is: Rs. 504.
Awasan maranaya කතෘ : මොනිකා පුෂ්ප කුමාරි - Monika pushpakumari ප්‍රකාශනය :වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන - Warna graphics and publishers
0 out of 5

මායා කවය

Original price was: Rs. 975.Current price is: Rs. 780.
Maya kawaya - carftsman පරිවර්තනය : රුෂේනි මානිංගමුව - Rusheni maninguwa ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
Loading...