Cart

Showing 1–48 of 53 results

0 out of 5

යතුරු හතේ අභිරහස

Rs. 400
රහස් පරීක්ෂක ඩික් මාර්ටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවී ෆිනී ගේ අභිරහස් මරණයට හේතුව අගුළු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය. එය සෙල්ෆෝඩ් සාවාමිවරයාගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනෙකි. සෙල්ෆොට් සොහොන හා බැඳුනු ශාපය කුමක්ද? ලාන්ස්ඩවුන් මෙනවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
0 out of 5

අභිරහස් සොහොයුරියෝ

Rs. 400
වෙඩි පහරට ලක්ව අභිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෲස් පිරිමියෙකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩු යටකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි. එම මනුෂ්‍ය ඝාතනයට පීටර්ගේ ඇති සම්බන්ධය කුමක්ද? පීටර් සහ රේතම් ආර්‍යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්‍රේම ත්‍රිකෝණයක ආරම්භයක්ද? කුඩා එළිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද? එලෙසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා...
0 out of 5

ටූනා අසිපතේ අභිරහස

Rs. 312
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆිල්ඩ් මහතා හදිසියේ ඝාතනයට ලක්වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි. සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද? දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆිල්ඩ් මහතාට වෛර කළේ මන්ද? ෆිල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරි මෙනවිය මිනීමරුවාගේ කාගේ කවුද? ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද? තමාට එල්ල වූ වෙඩි පහර සමග මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා...
0 out of 5

අහසට හිණිමං

Rs. 880
"මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා.." "අහ්.. මේ ලීස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ...." "මට කියන්න ඕන මෙච්චරයි ඔයා මේ පොත ප්‍රකාශ කලොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා.." දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත. "ඔයා ඔයාගේ නීතිඥයා එක කතා කරල බලන්න නඩුවක් දාන්න ඉඩ තියෙනවද කියල. ඔයාට පෞද්ගලිකත්වය රැක...
0 out of 5

හෙට උදා වුවහොත්

Rs. 1,160
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි.සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව" නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි."
0 out of 5

ඩොන්

Rs. 1,980
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ වැලි තලාවෙන් වැසී ගිය අදුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා ද? කලකට...
0 out of 5

මෙමරි මෑන්

Rs. 1,782
බර්ලිංටන් පොලිස් දෙපාර්ථමේන්තුවේ රහස් පරික්ෂක ඇමොස් ඩෙකර්. රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිදගේ සොහොයුරාත්, බිරිදත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෘර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවිනසා ගැනීමට උත්සහ කළත් පොළිස් නිළධාරියාගේ මැදිහත් වීමෙන් එම උත්සහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගතේයන ඔහු අවසානයේ පෞද්ගලික රහස්...
0 out of 5

දුර ගිය තරමක්

Rs. 880
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට...
0 out of 5

නයිට් සිංගර්

Rs. 1,782
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

කෝපාග්නිය

Rs. 1,280
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ...
0 out of 5

සෝල්ට්මාෂ් අබිරහස

Rs. 1,710
වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි....
0 out of 5

පිල්ලිය

Rs. 1,280
උමතු කෝටිපතියෙකු  වෙන කෙස්ලර් විඩිමාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලු දේ මිලදී ගත හැකි බවය.එබැවින් ඔහුගේ සහෝදරයා මියගිය අවස්ථාවේ විඩ්මාන් කරන්නේ ඉහළ පෙළේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබා ගැනීමය.ඔහුට රාත්‍රී  සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකුද වෙන රෝලෝ හමුවෙයි.එමගින් සිදුවනුයේ සියවසේ සිදු වූ දැවැන්තම වංචාවට ඔහු හසු වීමයි
0 out of 5

ෆීනික්ස්

Rs. 1,062
ප්‍රේමය ලොව සියල්ලන් ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නෙ ප්‍රේමයයි. ජීවිත වලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි.කොටින්ම ජීවිතය නමැති සිතුම වර්ණගන්වන්නේ ප්‍රේමයයි ...... "බලය" මිනිසුන් ලැබීමට වඩාත් කැමැති, එනිසාම තමාගේම විනාශය ළඟා කර ගන්න  "බලය" මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය. ප්‍රේමය  බලයේ ගොදුරක් වූ කල එය කුමක් කරන්නේද...... රශිනි.... බලයෙ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ළං වුණු ප්‍රේමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය.මවුකුස...
0 out of 5

මැනරිං මැඳුරේ අබිරහස

Rs. 386
ඒ අවස්ථාවේදී මම , සැඟව තිරපට පිටිපස්සෙන් ඉවත්ව අනෙක් කාබරය තුළට පැන ගතිමි .සිදු වූ දෙයින් සන්ත්‍රාසයට පත්ව මම වෙව්ලුම් ගති සිරුවෙන් යුතු ව සිටියෙමි .මහලු මිනිසා වාඩිගෙන හුන් අසුනෙහි පහලට රූරා ගොස් සිටියේය .ඔහුගේ පිටුපස  විශාල මොල්ලියක් මතුව ගියා සේ පෙනෙන තුරු ඩ්‍රෙසිංගවොම ඉහලට ඇදී ගුළි වී තිබුණි .රන්මුවා උපැස් යුගලය තවදුරටත් නාසය මත රැඳී තිබිය දී ම ඔහුගේ...
0 out of 5

මරකත පිළිලය

Rs. 900
Marakatha pililaya කතෘ : නෙතිඳු  වරාපිටිය ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන – Muses Publishers  
0 out of 5

අවසන් කටයුතු දිල්ලියේදී

Rs. 680
ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්! ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික්...
0 out of 5

රාවණ් ලියෝ

Rs. 720
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ... ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක්.. හන්තාන අඩවියේ දී මහකන්ද නිවහනේදී ආදරවන්තයින්ගේ දිනය පහන් වන රැයක සිදුවන ඝාතනයක්.. රටම කැළඹූ මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක් ද ? සියල්ල තවමත් නොවිසඳුනු අබිරහසකි රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක් .. ඇයගේ අධීක්ෂණය යටතේ යොදවන...
0 out of 5

කොඳුරන සුළඟ

Rs. 425
Kondurana sulaga Frederick Forsyth පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා – Ananda sellahewa ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers    
0 out of 5

රැවටිලිකරුවා

Rs. 624
බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම මැක්ක්‍රීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම්විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමට ද KGB සමගමී බළල් සෙල්ලම් කිරීමට ද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ සීය සංවිධානයද වරක් රවටා උගුලකට...
0 out of 5

දේව හස්තය

Rs. 722
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පලවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නම්න් හැදින්වු නොදුටු ඔත්තුකරු ගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත්  බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඔහු ලබා දුන් තොරතුරු වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියෙකු  බව සොයා ගනිති .කුවේටයන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමන් සතු යුද බලය බටහිර...
0 out of 5

සතරවන වගන්තිය

Rs. 578
බ්‍රිතාන්‍යයේ අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබාගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනී.සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍ය මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උඋපකරණයක් පුපුරුවා  යම් විනාශයක් සිදු කොට එම විනාශය පෙන්වා දී න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීම සඳහාය. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු...
0 out of 5

හිට්ලර්ගේ ss හමුදාව

Rs. 510
ඒ 1963 වර්ෂයයි ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවර..  මහළු  යුදෙව් ජාතිකයෙක් දිවි නසාගනී. ඔහු ළඟ තිබූ දින පොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත්වෙයි.  දින පොතෙන් හෙළි දරව් වනුයේ යුද සමයේ රිහා සහ ලැට්වියා හි ඝාතන කඳවුරු වල අණදෙන නිලධාරියකු වූ හිට්ලර්ගේ හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද  අති බිහිසුණු අමානුෂික වද හිංසා සහ සමූල ඝාතන පිළිබඳ ස්ත්‍ය තොරතුරුය....
0 out of 5

යුද බල්ලො

Rs. 722
ඉතා දුර බැහැර නාඳුනනා ප්‍රදේශයක සැඟව ඩොලර් බිලියන 10 ක් වටිනා ප්ලැටිනම් කකන්දක්  ඇති බව  දැනගන්නා ලන්ඩන් නගරයේ ජීවත් වූ සිත් පිත් නැති කූඨ ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වෙයි. ඔවුහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරළා තමාට අවැසි ආකාරයට...
0 out of 5

වෘකයාගේ දවස

Rs. 552
නාඳුනන ඉංග්‍රීසි ජාතිකයකු වෘකයාගෙන් ඩී ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයෙදී බේරෙන්නේ අනූ නමයෙනි එසේ වෘකයා ඩිගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණි . සත්‍ය තොරතුරු අනුව frederick forsyth විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන් වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද ,ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත් සුක්ෂම...
0 out of 5

කාල තරණය

Rs. 680
විද්‍යා ප‍්‍රබන්ධ ලෝලීන්ට "අබිරහස් රූමතිය" කතා මාලාව යොවුන් වියේ සිටම ලේඛනයට ප‍්‍රිය කළ ජෙසිකා බ්‍රෝඩි සිය කුළුදුල් නවකතාව ලියා පළ කරන විට ඇයගේ වයස අවුරුදු හත සම්පූර්ණ වූවා පමණයි. 2001 වසරේ දී ස්මිත් පාසලෙන් උපාධිය සම්පූර්ණ කර ගත් ඕ තොමෝ ආර්ථික විද්‍යාව සහ ප‍්‍රංශ, ජපන් යන භාෂා ද ප‍්‍රගුණ කර ඇත. MGM ස්ටූඩියෝ ආයතනයේ වෙළෙඳ ප‍්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවයට එක්...
0 out of 5

පලායෑම

Rs. 520
විද්‍යා ප‍්‍රබන්ධ ලෝලීන්ට "අබිරහස් රූමතිය" කතා මාලාව යොවුන් වියේ සිටම ලේඛනයට ප‍්‍රිය කළ ජෙසිකා බ්‍රෝඩි සිය කුළුදුල් නවකතාව ලියා පළ කරන විට ඇයගේ වයස අවුරුදු හත සම්පූර්ණ වූවා පමණයි. 2001 වසරේ දී ස්මිත් පාසලෙන් උපාධිය සම්පූර්ණ කර ගත් ඕ තොමෝ ආර්ථික විද්‍යාව සහ ප‍්‍රංශ, ජපන් යන භාෂා ද ප‍්‍රගුණ කර ඇත. MGM ස්ටූඩියෝ ආයතනයේ වෙළෙඳ ප‍්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවයට එක්...
0 out of 5

ග්ලැසේරා

Rs. 720
Glasera කතෘ – කේෂාන් හරේෂු – Keshan Hareshu ප්‍රකාශනය – ග්‍රන්ථ ප්‍රකාශන- Grantha publishers
0 out of 5

ජෝකර්

Rs. 540
Joker කතෘ – ධනූ ජයසුන්දර – Danu Jayasundara ප්‍රකාශනය – Reading planet publishers  
0 out of 5

ද්විත්ව අවමඟුල

Rs. 400
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලොගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියෙකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කථා රචකයෙකු වෙන පෙරි වෙස්ටන් මුණගැසී පෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනෙකු මරා දැමූ...
0 out of 5

කැසිනෝ නෞකාවේ ඝාතනය

Rs. 360
මැටිල්ඩා බෙන්සන් ස්වකීය ජවිතයේ සැඳෑසමය ගතකරන කාන්තාවක වුවද ඇය තම මිනිපිරිය සහ මී මිනිපිරිය වෙනුවෙන් ඕනෑම දුරක් යාමට සූදානම් තැනැත්තියකි. ඇගේ මිනිපිරිය කිසියම් අපහසු අවස්ථාවකට පත්වූ බව වටහාගත් විට ඇය සේවයේ යොදවන්නේ කීර්තිමත් නීතිඥයෙකු වන පෙරී මේසන්ය. විය යුතු පරිදිම, පෙරී මේසන් ද තම සේවාදායකයින් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් නීතිවේදියෙකි. සරල සහ පහසු කටයුත්තක් ලෙස මූලික අවස්ථාවේ ආරම්භ වුව...
0 out of 5

බිහිසුණු උරුමයක අභිරහස

Rs. 320
සුප‍්‍රසිද්ධ බටහිර අබිරහස් නවකතා රචක අර්ල් ස්ටැන්ලි ගාඞ්නර් විරචිත 'The Case of the Horrified Heirs' නම් වූ ග‍්‍රන්ථයේ සිංහල පරිවර්තනය ‘බිහිසුණු උරුමයක අබිරහස’ නමින් ප‍්‍රවීණ රහස් පරීක්ෂක නවකතා පරිවර්තක පූජිත කරුණාරත්නයන් විසින් සුපුරුදු ආශිර්වාද ප‍්‍රකාශනයක් ලෙසින් මෙවරද ඔබ වෙත ඉදිරිපත් කෙරේ
0 out of 5

හිනැහෙන මළ සිරුර

Rs. 467
Hinahena mala sirura කතෘ : ඩබ්ලිව් .පී වැල්ලවත්ත - W .P Wellawatta ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathibha publishers
0 out of 5

මරු වැල

Rs. 467
Maru wela කතෘ : ඩබ්ලිව් .පී වැල්ලවත්ත - W .P Wellawatta ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathibha publishers
0 out of 5

නයිපෙනේ සිරකාරිය

Rs. 425
Naipene sirakariya කතෘ : ඩබ්ලිව් .පී වැල්ලවත්ත - W .P Wellawatta ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathibha publishers
0 out of 5

සුසිනිඳු දෑත

Rs. 510
Susinidu datha A Perry Mason Mystery පරිවර්තනය : ලසිත්  රවීන් උමගිලිය - Lasith Raveen Umagiliya ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathiba publishers
0 out of 5

බොර්ජියා මුද්දේ අබිරහස

Rs. 520
Borgiya mudde abirahasa පරිවර්තනය : බර්ටි ද කොස්තා - Burtie de costa ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

දියමන්ති දඩබිම

Rs. 600
Diyamanthi dadabima පරිවර්තනය : පූජිත කරුණාරත්න - Pujitha Karunarathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ : Ashirwada publishers
0 out of 5

සොරාගත් මතක

Rs. 1,080
ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය. නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න  ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවී ඉන්න ලොකු උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය හිතෙන, නපුරු හීනවලින් පිරී තිබුණේය.ඉතින් හැම උදෑසනකම ඇය...
0 out of 5

අවසන් දින කුමන්ත්‍රණය

Rs. 680
The Doomsday Conspiracy - Sidney Sheldon Awasandina krumanthranaya පරිවර්තනය : පූජිත කරුණාරත්න - Pujitha Karunarathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers          
0 out of 5

බාලිකා පාසලේ අබිරහස

Rs. 480
Cat among the pigeons  - Agatha christie Balika pasale abirahasa පරිවර්තනය : පූජිත කරුණාරත්න - Pujitha Karunarathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ -  Ashirwada publishers
0 out of 5

රූමතියයි තණතිල්ලයි

Rs. 440
The Murder on  the Links - Agatha christie Rumathiyai thananillai පරිවර්තනය : පූජිත කරුණාරත්න - Pujitha Karunarathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ -  Ashirwada publishers
0 out of 5

නිම්තෙර සොයා

Rs. 440
Towards Zero - Agatha christie Nimthera soya පරිවර්තනය : පූජිත කරුණාරත්න - Pujitha Karunarathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ -  Ashirwada publishers
0 out of 5

ඉන්න තැනින් එන්න

Rs. 540
Inna thanin enna පරිවර්තනය : දිලීප ජයකොඩි - Dileepa jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ - Surasa publishers    
0 out of 5

කේ4

Rs. 720
K four කතෘ : කේ. ලයනල් පෙරේරා - K. Layanal perera ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

හඬ නිහඬ

Rs. 855
The Silent Patient - Alex Michaelides Handa Nihanda පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers      
0 out of 5

භූත නෞකාවේ ශාපය

Rs. 520
Castaways of the flying Dutchman - Brain Jacques Butha nawkawe shapaya පරිවර්තනය : මංජුල දිසානායක - Manjula Dissanayake ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

සියානාවට දූත ගමනක්

Rs. 336
Sienawata dutha gamanak - Mission to siena- Hadley chase පරිවර්තනය : බර්ටි ද කොස්තා ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ  
0 out of 5

ඊජිප්තු සෙල්ලම

Rs. 315
The egypt game - egypthu sellama පරිවර්තනය : සව්න්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
Loading...