Cart

Showing 1–48 of 66 results

0 out of 5

ලස්සන වසිලිස්සා

Original price was: Rs. 850.Current price is: Rs. 680.
lassana wasilissa රුසියානු සුරංගනා කතා pages 222
0 out of 5

සුදු සපත්තු

Original price was: Rs. 690.Current price is: Rs. 552.
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
0 out of 5

රිදී නුලේ මායාව

Original price was: Rs. 490.Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට  වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
0 out of 5

මනෝහර නත්තල් ගීතයක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි. චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව...
0 out of 5

පුංචි චිං සහ සතුටු කඳුළු

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sathutu kandulu
0 out of 5

පුංචි චිංගේ රිදෙන දිව

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin ge ridena diwa
0 out of 5

පුංචි චිං සහ නුඩිල් පැංචා

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha nudal pancha
0 out of 5

පුංචි චිං සහ හචිං

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha hachin
0 out of 5

පුංචි චිං සහ සංගීත ප්‍රසංගය

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sangeetha prasangaya
0 out of 5

ටින් ටින් සහ මෝරුන්ගේ විල

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin and the lake of sharks සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් ඇමරිකාවේ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin in America සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් සෝවියට් දේශයේ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin in the land of the soviets’ සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් කළු දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 510.
the adventure of tin tin The black island සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

රෝස්-2

Original price was: Rs. 650.Current price is: Rs. 586.
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අභිරහස් අතුරුදහන් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රටපුරා දරුණු සීතලක් පැතිර යයි .අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත් අකාලයේ උදාවූ ශීත සමයේ අබිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ටය
0 out of 5

රෝස්

Original price was: Rs. 690.Current price is: Rs. 586.
අත්භූත මායා බලයක් සහිත කුඩා දැරියක් වූ රෝස් තමා හැදීවැඩුණු අනාථ නිවාසය නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනක ය.
0 out of 5

මඟුල් කෑම

Original price was: Rs. 300.Current price is: Rs. 270.
MAGUL KEMA කතෘ : කුමාරතුංග මුනිදාස ප්‍රකාශනය : ගුණසේන සමාගම
0 out of 5

හත් පණ

Original price was: Rs. 260.Current price is: Rs. 234.
HATH PANA කතෘ : කුමාරතුංග මුනිදාස ප්‍රකාශනය :M D ගුණසේන සමාගම
0 out of 5

රචනා ශතකය

Original price was: Rs. 300.Current price is: Rs. 240.
පසුගිය වසර 20 ක ශිෂ්‍යත්ව විභාග රචනා ප්‍රශ්නෝත්තර ද සහිතයි 3,4,5 ශ්‍රේණි සදහා
0 out of 5

3 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ගණිතය වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
0 out of 5

3 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ආශ්‍රිත ගණිත ගැටලු

Original price was: Rs. 350.Current price is: Rs. 280.
නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
0 out of 5

ලස්සන වසිලීස්සා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රුසියන් සුරංගනා කතා
0 out of 5

ෆිංග්

Original price was: Rs. 630.Current price is: Rs. 535.
මේ කතාව සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි .ඒත් එයාට තවත් දේවල් ලු ඕන වුණා . තව එකක් "ෆිංග්"
0 out of 5

1 ශ්‍රේණිය පූර්ව භාෂා කුසලතා වැඩපොත

Original price was: Rs. 150.Current price is: Rs. 120.
දරුවන් සඳහා විශේෂයෙන් ලිවීමේ හැකියාව වර්ධනය සඳහා අවශ්‍ය මූලික පෙරහුරුව මෙමඟින් ලබාගත හැකිය
0 out of 5

1ශ්‍රේණිය සිංහල ලියන හුරුව

Original price was: Rs. 300.Current price is: Rs. 240.
සිංහල අකුරු නිවැරදිව හා පැහැදිලිව ලිවීම සඳහා උචිතම ක්‍රමය පස් රූල්  ක්‍රමය බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත .එමනිසා සිංහල අකුරු වල හැඩය ප්‍රමාණය හා දිශාගත කිරීම සලකා බලා විද්වත් මණ්ඩලයක් විසින් පස්‍ රූල් ක්‍රමය  සකස් කර ඇත.
0 out of 5

මල්ලිගෙ විත්ති

Original price was: Rs. 300.Current price is: Rs. 240.
මේ පොත සකස් කරන ලද්දේ අතීත ජීවිතයේ විශේෂයෙන් පාසල් යුගයේ රසබර තැන් සමහර එකතු කරලීමෙනි .මෙහි එන සියලුම සිද්ධීන් සත්‍ය ඒවා දැයි ඒවා දැයි ඔබ මගෙන් ප්‍රශ්න කළහොත්ඊට පිළිතුරු වශයෙන් මා විසින් කිව යුතුව ඇත්තේ බොහෝ දුරට සත්‍ය සිද්ධීන් බවය . "ගුලි"
0 out of 5

බයිසි මොටෝ එක

Original price was: Rs. 250.Current price is: Rs. 200.
කෙටිකතා එකතුවකි
0 out of 5

මිල්ටේරිකාරයෝ

Original price was: Rs. 250.Current price is: Rs. 200.
දෙවන ලෝක යුද සමයේදී පාසල් සිසුවකු ලෙස එම භීෂණ සමය ට මුහුණ දුන් ගුණදාස ලියනගේ ලත් අත්දැකීම් මෙම කතාවට වස්තු වී ඇත . මෙහි එන බොහොමයක් සිදුවීම් සත්‍ය සිද්ධීන් වන අතර "ගුලි" ගේ ගම් පියස වන දිවලකඩ, බෝතලේගම ,ඈගල්ඔය යන ප්‍රදේශ මෙම කතාවට පසුබිම් වී ඇත
0 out of 5

කැලෑ පැංචා

Original price was: Rs. 200.Current price is: Rs. 160.
Kale pancha කතෘ : ගුණදාස ලියනගේ – Gunadasa Liyanage ප්‍රකාශනය : නලීන් ප්‍රකාශකයෝ – Nalin publishers    
0 out of 5

තාපසයා සහ වලසා

Original price was: Rs. 300.Current price is: Rs. 240.
වලසා ශිෂ්‍යයකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත්ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ  අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත්ව සිටියේය . ඇත්ත වශයෙන්ම එය තාපසයාට අභියෝගයක් වූයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ  එක කොටසක් බැවිනි .වතුර ටිකක් රත් කරන්නේ ඇයි තාපසයා වලසාට කී කළ වලසා කළේ ලිපට වතුර...
0 out of 5

5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර

Original price was: Rs. 670.Current price is: Rs. 536.
1998 සිට 2020 දක්වා පසුගිය වසර  23ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර  සහ පිලිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය මත මුද්‍රණය කර ඇත .
0 out of 5

හත් පෙති මල සහ තවත් කතා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
0 out of 5

වානර වික්‍රම

Original price was: Rs. 3,850.Current price is: Rs. 3,465.
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
0 out of 5

5 ශ්‍රේණිය ඉලක්ක මෙහෙයුම් ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
බස්නාහිර පළාත දකුණු පළාත සබරගමු පළාත ඌව පළාත උතුරු මැද පළාත පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව අනුමාන පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලය
0 out of 5

දඟමල්ල දෙලොවක් අතර

Original price was: Rs. 300.Current price is: Rs. 240.
කතාමාලාවේ හතරවැන්න
0 out of 5

අපේ යාළු දඟමල්ල

Original price was: Rs. 200.Current price is: Rs. 160.
කතා මාලාවේ හතරවැන්න
0 out of 5

හොඳ දඟ මල්ල

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ තුන්වැන්න
0 out of 5

දඟ මල්ලගේ දඟවැඩ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ දෙවැන්න
0 out of 5

දඟමල්ල සහ අමුතු ඉස්කෝලය

Original price was: Rs. 530.Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
0 out of 5

ගුණසේන ශිෂ්‍යත්ව

Original price was: Rs. 460.Current price is: Rs. 414.
ගුණසේන ශිෂ්‍යත්ව  – MASTER 5 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සැකසුම : සුමිත් රුවන් , ඉෂානි මධුසංඛා
0 out of 5

4 ශිෂ්‍යත්ව තක්සලාව

Original price was: Rs. 400.Current price is: Rs. 369.
Shishathwa thaksalawa - 4 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
0 out of 5

3 ශිෂ්‍යත්ව තක්සලාව

Original price was: Rs. 400.Current price is: Rs. 360.
Shishathwa thaksalawa - 3 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
0 out of 5

ගුණසේන ශිෂ්‍යත්ව past papers

Original price was: Rs. 395.Current price is: Rs. 355.
2011 - 2019 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු මෙහි අන්තර්ගත වේ. දරුවන්ගේ භාෂා දැනුම සංවර්ධනය කරන ප්‍රස්ථාව පිරුළු  , තේරවිලි , ජන කථා, කාව්‍ය , උපමා කථා ආදිය සමගින් ප්‍රීතිමත් ඉගෙනුම් අත්දැකීම් රැසක් අන්තර්ගතය. අවශ්‍ය නිසි අවබෝධය සහ ආත්ම විශ්වාසය දරුවා තුළ වර්ධනය කර විභාග ජය සහතික කරයි. ඇම් ඩී ගුණසේන
0 out of 5

ගුණසේන 5 ශිෂ්‍යත්ව තක්සලාව

Original price was: Rs. 400.Current price is: Rs. 360.
පස් වන ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව පමණක්ම සකසන ලද මෙම ප්‍රශ්න පත්තර කට්ටලය නිවැරදිව දරුවා විභාගයට සූදානම් කර වීමට මහඟු පිටුවහලක් වනු ඇත .නිසි වෙලාවට ප්‍රශ්න පත්තරේ ලියවා පිළිතුරු තීරයේ උදව් කොටගෙන දෙමාපිය ඔබටම  දරුවාගේ ප්‍රශ්න පත්තරයට පත්‍රයට ලකුණු ලබාදිය හැකිය. ඇම් ඩී ගුණසේන
0 out of 5

ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සජිත් අබේසේකර මහතා විසින් සම්පාදිත 3 4 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම ග්‍රන්ථයෙහි එම ගැටළු විසඳීමේ ක්‍රම පියවරෙන් පියවර සරලව ඉදිරිපත් කර ඇත 3 4 5 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම එම ශ්‍රේණි වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට ද මෙම කෘතිය මහා පිටුවහලක් වනු ඇත. කතෘ : සජිත් අබේසේකර - Sajith Abesekara...
0 out of 5

ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය

Original price was: Rs. 320.Current price is: Rs. 256.
Roald Dahl Charlie saha aruma puduma veeduru sopanaya පරිවර්තනය : උපාලි උබයසේකර   -  Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
0 out of 5

චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය

Original price was: Rs. 390.Current price is: Rs. 312.
Roald Dahl Charlie saha aruma puduma veeduru sopanaya පරිවර්තනය : උපාලි උබයසේකර   -  Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
0 out of 5

ජිරාෆුයි පෙලීයි මායි

Original price was: Rs. 300.Current price is: Rs. 240.
Roald Dahl Giraffui peli mai පරිවර්තනය : තොම්සන් ඒ වැන්දබෝනා    -  Thomson A wandabona ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
0 out of 5

චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
Roald Dahl Charlie saha aruma puduma peach gediya පරිවර්තනය : උපාලි උබයසේකර   -  Upali ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
Loading...